Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2931 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
Meter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Meter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.8 18 18 votes
Apr. 07, 2023India127 Min.

Meter (2023) | “අර්ජුන්”

ඔන්න මම ඔයාලට අරන් ආවේ අලුත් තෙලුගු ෆිල්ම් එකක් වෙන Meter (2023) ෆිල්ම් එක.මේ චිත්‍රපටිය Action/Drama/Comedy යටත්ට වැටෙන චිත්‍රපටියක් වගේම පසුගිය මැයි 5 වෙනිදා Netflix හරහා මුදා හැරුණා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපාන්නේ Kiran Abbavaram.මේ දින වල තෙලුගු සිනමාවේ නැගී එක නළුවෙක් කිව්වොත් නිවැරදියි.මොනවා වුනත් මොහු කිසිම ෆිල්ම් පසුබිමක් නැතිව තෙලුගු සිනමාවේ තමන්ගේම තැනක් හදාගත්තු නළුවෙක්. Vinaro Bhagyamu Vishnu Katha චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව නිකුත් වුන චිත්‍රපටිය වුනු මෙම චිත්‍රපටය ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් වන Mythri Movie Makers සමග එක්ව Clap Entertainment බැනරය යටතේ සිදු කිරීමම ඔහු ලැබූ එක් ජයග්‍රහණයක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මොහුගේ තවත් බොහෝ චිත්‍රපට ගනණාවක් නිකුත් වීමටත් නියමිතයි.

ඒ සමගම මෙම චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිතය දමිළ සිනමාවෙන් තෙලුගු සිනමාවට හදුන්වා දෙන Athulya Ravi විසින් රගපානවා.මීට අමතරව Pawan,Sapthagiri,Posani Krishna, Vinay Varma ඇතුලු බොහෝ දෙනෙක් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටිය ගැන කතා කරනවා නම් IMDb දර්ශකයේ 3.8 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.79% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Kadhuri විසින්. චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය Sai Kartheek විසින් සිදුකරලා තියෙනවා.

කතාව ගැන කියනවා නම් මුලින්ම අර්ජුන්ගේ තාත්තා ගැන කියන්න ඕනේ.එයා අවංකව අසාධාරණයට විරුද්ධව වැඩ කරන පොලිස් නිලධාරීයෙක්.මේ හින්දා හැමදාම ස්ථාන මාරු වීම් තනතුරු පහත් කිරීම් ලැබෙනවා.ඒත් එයාගේ එකම හීනය වුනේ එයාගේ පුතා කවදාම හරි අවංක පොලිස් නිලධාරීයෙක් වෙලා සේවය කරනවා දකින්න.ඒත් තාත්තාට මේ වෙන අපහාස කරදර දැකලාම අර්ජුන් පොලිස් රස්සාව කරන්න කැමති වෙන්නේ නැහැ.ඒත් අන්තිමට අකමැත්තෙන් වුනත් පොලිස් නිලධාරීයෙක් වෙන්න වෙනවා.ඊට පස්සේ මෙයා හදන්නේ අවංකව වැඩ කරපු නිසා රස්සාවෙන් අස් කරා කියලා තාත්තට ඒත්තු ගන්වලා රස්සාවෙන් අයින් වෙන්න.එහෙම කරන්න අර්ජුන්ට පුලුවන් වෙයිද ?ඔයාලම බලන්නකෝ.

Subtiltes By

VDK සත්සර

(Cinerulk)

IMDb Rating 3.9 202 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Gulabi Srinu
Director

Cast

Similar titles

Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! The Sword and the Scoob (2021) Sinhala Subtitles
Decibel (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dracula 3D (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Updated
Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hellboy II: The Golden Army (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Package (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mazaka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thiruvin Kural (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Great Grand Masti (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published