Please Wait, Page Is Loading...

Blind (2022) TV S01 Complete

Blind (2022) TV S01 Complete

Sep. 16, 2022
Your rating: 10
9.2 20 20 votes

Quality
HDTV-720p

Online Watch ✅
Direct Download ✅
Telegram Download ✅

Season 01 (Complete)✅
S01 EP01 -16 ✅

මේ කතාව ගේන්නෙ ඇක්ශන් ත්‍රිලර් ශානරවලට වැඩිකැමැත්තක් දක්වන ඔයාලටමයි.. නරක මිනිස්සු අල්ලන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න රහස් පරීක්ශකයෙක් තමා Ryu Sung Jun කියන්නෙ.. Ryu Sung Hoon කියන්නෙ Ryu Sung Junගෙ සහෝදරයා.

එයා අධිකරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ පන්තියේ ඉහළම ලකුණු අරගෙන හැමවෙලාවෙම සාධාරණ විනිශ්චයක් දෙන්න වෙහෙසෙන අවංක විනිසුරුවරයෙක්. Jo Eun Ki සමාජ සේවකයෙක් වගේම මනුස්සකම් වලින් සපිරුණ දුප්පත් දරුවන්ට විශ්වාසදායක භාරකරුවෙක් වෙන්න උත්සහ කරන කෙනෙක්.

මේ තුන් දෙනාම මිනීමැරුම් නඩුවකට සම්බන්ධ වෙනවා. මොකක් කොහොම කොයිවගේ විසදෙයිද කියලා ඔයාලම කතාමාලාව රසවිඳලා බලන්න.

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-16 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 7.667 12 votes
First air date Sep. 16, 2022
Last air date Nov. 05, 2022
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Sep. 16, 2022

Creator

Creator

Cast

Ok Taec-yeon isRyu Sung-jun
Ryu Sung-jun
Ha Seok-jin isRyu Sung-hoon
Ryu Sung-hoon
Jung Eun-ji isJo Eun-gi
Jo Eun-gi
Jeong In-gi isYeom Gi-nam
Yeom Gi-nam
Park Ji-bin isJeong In-seong
Jeong In-seong
Jo Yeon-hee isJo In-sook
Jo In-sook

Video trailer

Similar titles

Aakhri Sach (2023) S01 Complete
Extraordinary You (2019) TV S01 Complete EP01-32
Alice in Borderland (2022) TV  Complete Season 01 | 02  | සිංහල උපසිරැසි සමඟ
Peaky Blinders (TV Series 2013-2022) TV Series Complete | S01 – S06
Irai (2022) TV Season 01 Complete
Wolf Pack (2023) TV Season 01 Complete
The Umbrella Academy (2019) TV Series Season 01 & 02 Complete
1899 (2022) TV Series | Season 01 | Complete
Stay Close (2021) TV Season 01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
11.22.63 (2016) Complete Season 01 TV Series With Sinhala Sub
What’s Wrong with Secretary Kim (2018) TV Season 01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published