Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3109 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.2 22 22 votes
Apr. 20, 2023India146 Min.

Virupaksha (2023) | “ආදරයෙන් අවසන් කළ පළිගැනීම”

පසුගිය 2023 අප්‍රේල් 23 වෙනිදා තිරගතකිරීම් ඇරඹි මේ ‘විරූපාක්ෂ’ ෆිල්ම් එක පසුගිය මැයි 18 වෙනිදා වෙද්දි කෙමෙන් කෙමෙන් ආදායම ඉන්දියානු රු. 100CR පහු කරන්න සමත් වෙනවා. අධ්‍යක්ෂක කාර්තික් වර්මා සමගින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුකුමාර්ගේ තිර රචනයෙන් නිර්මාණය උනු විරූපාක්ෂ චිත්‍රපටය Action/Mystery/Thriller/Drama ශානරයට අයත් එකක් වෙන අතරම පැය 2 විනාඩි 21ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක මේ වෙද්දි IMDB – 8/10 ක තරම් ඉහල අගයක රැදිලා තියෙනවා. ඒවගේම කියන්න ඕන විරූපාක්ෂ දමිළ , හින්දි භාෂා පරිවර්ත මේ වන විටත් ඉන්දියාවේ තිරගත වෙන අතරම ලොවපුරා ප්‍රේක්ෂක ප්‍රතිචාර තවමත් නොඅඩුව ලැබෙමින් පවතින ෆිල්ම් එකක්

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Sai Dharam Tej – [සූර්යා]
Samyuktha Menon – [නන්දිනී]
Sonia Singh – [සුදා]
Ravi Krishna – [කුමාර්] / [බයිරවා]
Rajeev Kanakala – [හරිස්චන්ද්‍ර ප්‍රසාද්]
Sunil – [අබ්බයි රාජු]

මේ කතාව පටන් ගන්නෙ රුද්‍රවනම් කියන කැලේකින් වටවුනු සීමිත ජනග්‍රහණයක් වාසය කරන ගමකින්,ඒවගේම මේ ගමේ හේතුවක් නැතිව දරුවන් මැරෙන වසංගතයක් තිබ්බා..ඔය අතරම මේ ගමට එනවා වෙන්කටාචලපති , ඔහුගේ පවුලත් එක්ක පදිංචි වෙන්න, වෙන්කටාචලපතිගේ බිරිද අංශභාගී රෝගයෙන් පෙළෙන කෙනෙක් වගේම තව එයාට දුවෙක් වගේම පුතෙකුත් හිටියා. වෙන්කටාචලපතිගේ අරමුණ උනේ මොන විදියකින් හරි එයාගේ බිරිදව සුව කර ගන්න අරමුණක්. වෛද්‍ය විද්‍යාවෙන් එයාට පිහිටක් නොලැබුණු තැන එයාට පුරාණ වේද ග්‍රන්ථ වලින් පිළිතුරක් සොයන්න ගත්තා..

මේ වේදවල තියෙන්නෙ යන්ත්‍ර – මන්ත්‍ර – තන්ත්‍ර කියන ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගෙන කරන දෙයක්. ඒවගේම මේවා කෙනෙක්ට හොද පැත්තට වගේම නරක පැත්තටත් යොදා ගන්න පුළුවන්. බිරිද සුව කිරීමේ අරමුණින් දිනක් මල සිරුරක් නිවසට අරන් එනවා දැකපු ගමේ කෙනෙක් මේක වැරදියට තේරුම් ගත්තා. ගම්වල කටකතා ගැන කියන්න ඕන නෑනේ.. , ගමේ දරුවන් මියදෙන්නේ වෙන්කටාචලපති ඔවුන්ට හූනියම් කරන නිසා කියන වැරදි අදහසින් කුපිත වී වෙන්කටාචලපතිගේ නිවසට කඩාවදින ගම් වැසියන් වෙන්කටාචලපති හා ඔහුගේ බිරිද ගසකට තබා බැද පණපිටින් පුච්චා දමනවා. නමුත් ඔවුන්ගේ දරුවන්ට හානියක් නොකරන්න ගම්මුන් වගබලා ගත්තා..

එතනින් එහාට මොකද වෙන්නෙ කියලා ඔයාලම බලලා ඉන්නකෝ..

Subtiltes By

කවිෂ්ක සංකල්ප

(Cinerulk)

IMDb Rating 8 2,226 votes
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Saw III (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Redcon-1 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Songbird (2020) With Sinhala Subtitles
Maigret’s Dead Man (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judaa Hoke Bhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Guest (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prometheus (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Senapathi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Banker (1989) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Buckingham Murders (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Se7en (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published