Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads}
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 6
7.1 9 votes
Nov. 01, 2012United States101 Min.
Wreck It Ralph (2012) | ගේම් එකක් ඇතුලෙ ජරමරයක්..

අද මම ඔයාලට අරගෙන ආව සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මෙච්චර ෆිල්ම් වලට සබ් දාල තිබුනත් මේ වෙනකන් මම ඔයාලට ඇනිමේෂන් ෆිල්ම් එකක් දීල නෑනෙ. ඔන්න ඒ නිසා මෙදා පාර මම සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක් තෝර ගත්ත සබ් දාන්න. Rich Moore විසින් අධ්‍යක්ෂණය කරල තියන මේ ෆිල්ම් එකට IMDb ලකුණු 8ක් වගේම මේ පාර ඔස්කාර් සම්මානයටත් නිර්දේශ වෙලා තියෙනවා . සාමාන්‍යයෙන් මම ඇනිමේෂන් බලන්නෙම නැති තරම්. ඒත් මේක බැලුවට පස්සෙ නම් හිතා ගත්ත ආයෙත් නම් මේ වගේ ඇනිමේෂන් එකක් මග හරින්නෙ නෑ කියල. හරි අපූරු සිද්ධියක් තමයි මේකෙ කතාවට යොදාගෙන තියෙන්නෙ.

ලිට්වැක් කියල කෙනෙක්ට අයිති වීඩියෝ ගේම් ශොප් එකක් තියනව. මේකට ගේම් ගහන්න හුඟක් කට්ටිය එනව. මේකෙ අපිට පෙන්නල තියෙන්නෙ ඒ වීඩියෝ ගේම් ඇතුලෙ ඉන්න චරිත වටා සිදුවන ලස්සන සිදුවීමක්. “ෆික්ස් ඉට් ෆීලික්ස්” කියන ගේම් එකේ ඉන්නව ප්‍රධාන චරිත 2ක්. ඒ තමයි “ෆික්ස් ඉට් ෆීලික්ස්” සහ “ව්‍රෙක් ඉට් රැල්ෆ්”.. රැල්ෆ්ගෙ රාජකාරිය තමයි හැමදේම කඩල බිඳල දාන එක. ෆීලික්ස් තමයි ඒ හැම එකක්ම ආපහු හදන්නෙ. මේකට එයා ළඟ තියනව මැජික් මිටියක්. හැමදේම විනාශ කරල දාන නිසා රැල්ෆ් තමයි නරක කෙනා. ෆීලික්ස් තමයි හොඳ කෙනා. ඉතින් දැන් රැල්ෆ්ට මේ විදියට නරක කෙනා වෙලා ඉඳල ඇති වෙලා. ඒ නිසා රැල්ෆ් කල්පනා කරනව පදක්කමක් අරන් තමනුත් හොඳ කෙනෙක් වෙන්න. කොටින්ම කියනව නම් මෙයාට ඕනෙ දුෂ්ටයගෙ චරිතෙන් අයින් වෙලා වීරයෙක් වෙන්න. ඉතින් මේ නිසා දවසක් රැල්ෆ් එයාගෙ ගේම් එකෙන් වෙන ගේම් එකකට මාරු වෙනව. ඉතින් ඊට පස්සෙ වෙන වැඩේ හිතා ගන්න පුලුවන්ද? එහෙනම් ඉතින් ඔයාලම බලන්නකො ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල. හොඳ කෙනෙක් වෙන්න හිතාගෙන, පදක්කමක් ගන්න ගියපු රැල්ෆ්ට නියම වැඩ ටිකක් තමයි සිද්ද වෙන්නෙ. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි, වැඩ ගොඩක් සිද්ද වෙනව..

Subtiltes By

දිදුල KD සිල්වා
(Baiscopelk)
IMDb Rating 7.7 436,832 votes
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Rich Moore
Director

Cast

John C. Reilly isWreck-It Ralph (voice)
Wreck-It Ralph (voice)
Sarah Silverman isVanellope von Schweetz (voice)
Vanellope von Schweetz (voice)
Jack McBrayer isFix-It Felix (voice)
Fix-It Felix (voice)
Jane Lynch isSergeant Calhoun (voice)
Sergeant Calhoun (voice)
Ed O'Neill isMr. Litwak (voice)
Mr. Litwak (voice)
Dennis Haysbert isGeneral Hologram (voice)
General Hologram (voice)
Edie McClurg isMary (voice)
Mary (voice)
Alan Tudyk isKing Candy (voice)
King Candy (voice)
Jess Harnell isDon (voice)
Don (voice)
Mindy Kaling isTaffyta Muttonfudge (voice)
Taffyta Muttonfudge (voice)

Similar titles

Asterix: The Secret of the Magic Potion (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Doctor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Into the Spider-Verse (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drifting Home (2021) Sinhala Subtitles
Skyrunners (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Updated
White Snake (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Force 2 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knives Out (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kapoor & Sons (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Luck Chuck (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published