Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2865 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.4 9 9 votes
Apr. 20, 2023India134 Min.

Neelavelicham (2023) | සිංහල උපසිරැසි සමඟ

මනුස්ස වාසයකින් තොරවූ නිවසක්, කාලෙකට කලින් ඉතා ලස්සනට තබාගත් ගෙවත්තක අද ඉතිරි වී ඇත්තේ වල් බිහිවුනු ස්වභාවයක්, ගම්මුන් අතර ඇත්තේ බියමුසු ආකල්පයක්, මේ ගෙට ගොඩවදින කවුරු හෝ වේවා එක රැයක්වත් මෙහි නවතින්නේ නැති තරමට ඔවුන් මුහුණ දෙනා අත්දැකීමක සැහෙනම දරුණුයි… ගම්මුන් ගොඩවදින්න තියා ඒ පැත්තක් නොබලන්නෙත් ඒ නිසායි…
හුදෙකලාව වසන ලේඛකයෙක් ගේ පැමිණීමත් සමග යලිත් යටපත් වී ගිය අතීතයක සුන්බුන් වූ මතක රැසක් මතුපිටට එන්නේ කවුරුත් නොදන්නා කතාවක් අරගෙනමයි.. බාර්ගවී නම් ඉතා සුන්දර තරුණියගේ ආත්මය මෙහි සැරිසරන්නේ මරණින් පසුවත් ශාන්තියක් නොලබමින්මයි, ඇයගේ අසම්පූර්ණ ප්‍රේම කතාව ලේඛකයාගේ අතින් ලියවෙන්නේ, ඔහුගේ අනුමාන කිරීම මත ඇයගේ ජීවිතය අවසන් වූ ආකාරය ගැනයි… හැම රැයකම නිල්පාට රශ්මි කදම්බයක් වන් ඇයගේ පැමිණීම, දෑස් නිලංකාර කරවන සුලුයි… පරිස්සම් වෙන්න ඔබත් බාර්ගවි නම් සුන්දර තරුණියට ප්‍රේම කරන්නට පුලුවන්… ඉතා මියුරු සංගීතයකින් සපිරි මේ චිත්‍රපටය මලයාලමේ තවත් ලස්සන වැඩක්

Subtiltes By

නුවන්ග ලක්ෂාන්

(Zoomlk)

IMDb Rating 6.1 712 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Aashiq Abu
Director

Cast

Roshan Mathew isSasikumar
Sasikumar
Shine Tom Chacko isM.N aka Nanukuttan aka M. Narayanan
M.N aka Nanukuttan aka M. Narayanan
Pramod Veliyanad isCheriya Parikkanni
Cheriya Parikkanni
Rajesh Madhavan isKuthiravattom Pappu
Kuthiravattom Pappu
Nisthar Ahamed isNoolan's Uncle
Noolan's Uncle

Similar titles

Gaslight (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Star Is Born (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enemy at the Gates (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bougainvillea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Invitation (2022) Sinhala Subtitles
Kanchana 2 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Liger (2022) Sinhala Subtitles
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayisha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Met a Girl (2020) Sinhala Subtitles

(2) comments

  • Malsha kalpani June 17, 2023 Reply

    කොලිටිය 360ත් අප්ලෝඩ් කරන්නකෝ🙂

  • Randil June 19, 2023 Reply

    480q තියෙන්නේ 360q වෙනුවට තමා . 2ම MB ගාන පොඩියට තමා වෙනස්.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published