Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2733 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads}
Hypnotic (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hypnotic (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.3 9 9 votes
May. 11, 2023United States94 Min.

Hypnotic (2023) | පියවිලොවේ,කඩතුරා බැඳි මායාවෝ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2023 අවුරුද්දෙ තවත් එක් බලාපොරොත්තු සහගත ම සිනමාපටය කට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය සිනමාශාල සඳහා නිකුත් වෙන්නේ පසුගිය 12 වන දා. ඉන්පසු දින කිහිපයකට මත්තෙන් දැන් ඔන්න ඩිජිටල් පිටපත් නිකුත් වෙලා තියෙනවා.එහෙනම් වැඩි හෑලි නැතුව අපි යමු කතාව පැත්තට.

මම මීට කලිනුත් Hypnotic කියල 2021 වර්ෂයේ නිකුත් උන Netflix සිනමා පඨකට උපසිරැසි අරගෙන ආව හැමෝටම මතක ඇති.ඒත් මේ සිනමා පටය නම් ඊට හාත්පසින් ම වෙනස් චිත්‍රපටයක්. සංකල්පයන් දෙක එක සමාන උනාට මේකෙ කතාව පොඩ්ඩක් අරකට වඩා සංකීර්ණ පාටක් පෙන්නුම් කරනව. ඩැනියෙල් රෝක් කියල කියන්නෙ පොලිස් නිළදාරි තුමෙක්.එයාගෙ දුව හිටි හැටියේම එක්වරම අතුරුදන් වෙනවා… ඒත් සමඟම මනෝ විද්‍යාව යන සංකල්පය ඉතා ඉහල ප්‍රගුණ කරපු අයෙක් විසින් බැංකු මංකොල්ල කෑම් කිහිපයක් ම කරනවා.. ඉන් එක් බැංකුවක් වැටලීමට යාමේ දී පරීක්ෂක රෝක් ට එක් ආරක්ෂිත තැන්පතු පෙට්ටියක තිබි තමංගෙ දුවගෙ පිංතූරයක් හම්බ වෙනවා… මේත් සම‍ඟම තමන් ට අහම්බෙන් හමුවන තවත් එක් මනෝ විද්‍යා වේදිනියක්…. මේ සියල්ල අතර තියෙන සම්බන්ධතාවය මොකක් ද කියල බලන්න නම් සහ දැනගන්න නම් ඉතිං චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනවා.

ඉතිං මේකෙ නළුවරනය පැත්තට හැරිල බැලුවොත් එහෙම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Gone Girl චිත්‍රපටයේ දී එහෙම අපට හමුවන Ben Afflek මහතා ඊට අමතරව Alice Braga | William Fitchner | Hala finley යන අය රංගයෙන් දායක වෙලාතියෙන අතර. චිත්‍රපටය මේ වෙද්දි 5.5/10 ක Imdb අගයක් ද ලබා ගැනීමට සමත් වෙලා තියෙනව.එහෙනම්,මේකත් මේ වසරේ නිකුත් උන හොඳ චිත්‍රපටයක් විදියට වර්ගීකරණය කරන්න පුළුවන්

Subtiltes By

දුලක්ෂ සම්පත්

(Baiscopelk)

IMDb Rating 5.4 12,029 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Similar titles

The Impossible (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boudica: Queen of War (2023)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sacrifice Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Purge: Anarchy (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Green Lantern: First Flight (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snakehead (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Secret (Video 2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
CJ7 (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghost Rider (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Angels Fallen: Warriors of Peace (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Palmer (2021) Sinhala Subtitles | Watch Online

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published