Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1473 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [ NO Ads]
  • Player 04 720p [ NO Ads]
Burra Katha (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Burra Katha (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.0 1 1 vote
Jun. 29, 2019India150 Min.

Burra katha (2019) | දෙබිඩි සොයුරෝ එක් කළ පැයේ ප්‍රේමවන්තිය

2019 තිරගත වුණු drama/sci-fi කාණ්ඩයේ ෆිලුමක්. හැබැයි කොමඩි,රොමෑන්ස්,ඇක්ෂන් වලත් අඩුවක් නෑ. “අභිරාම් “කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ Aadi Saikumar. Mishti Chakraborty, Naira Shah, Rajendra Prasad ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. මෙය Diamond Rathna Babu ගේ අධ්‍යක්ෂණයක්. H.K,Srikanth Deepala හා Kishore නිෂ්පාදනයෙන් දායකවෙලා තියෙනවා. පැය 2කට ආසන්න කාලයක් දිවෙන මේ කතාව ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්කො.

“දෙබිඩි සොයුරෝ එක් කළ පැයේ ප්‍රේමවන්තිය”. මේක කියවනකොටම ඔයාලට තේරිලා ඇති සොයුරන් දෙන්නෙක් ගැන කතාවක් කියල. ඒත් විශේෂත්වය තමයි මේ දෙන්න දෙදෙනෙක් වෙලා තියෙන්නෙ එක් සිරුරක් තුළවීම. උපතින්ම “අභිරාම්ට” මොළවල් 2ක් පිහිටල තියෙනව. ඒක නිසා අභිරාම් කරන කියන දේවල් නිතර වෙනස් වෙනවා. අම්මටයි තාත්තටයි මේක ලොකු හිසරදයක් වෙන නිසා ඔහුත් එක්ක වෛද්‍යවරයෙක් හමුවෙන්න යනව. එතනදි තමයි අම්මයි තාත්තයිත් මොළ 2කේ කතාව දැනගන්නෙ. එතනින් පස්සෙ චරිත මාරුවත් එක්ක කතාව කවුරුත් නොසිත විදිහට ගලාගෙන යනවා. සිංහල උපසිරැසියත් එක්ක ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල බලන්නකො එහෙනම්.

Subtiltes By

බාසුර ඉන්ද්‍රචාප

(Baiscopelk)

IMDb Rating 5.1 83 votes

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reset (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saakini Daakini (2022) Sinhala Subtitles
Bang Bang (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sammathame (2022) Sinhala Subtitles | “එකඟයි..!!” | සිංහල උපසිරැසි සමඟ
Paper Boy (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Koi… Mil Gaya (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Solo (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
Iron Man: Rise of Technovore (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published