Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2035 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Hawa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hawa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.5 6 6 votes
Jul. 29, 2022Bangladesh130 Min.

Hawa (2022) | “මට ඇත්ත කියන්න, කවුද ඔයා?”

ඔන්න එහෙනන් අද අරන් ආවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම ආධායමක් ඉපයූ තුන්වන බෙංගාලි චිත්‍රපටයයි මේක වැටෙන්නෙ Mystery/Thriller ශාරනයට සිනමා ශාලා වලට නිකුත් උනේ ගිය අවුරුද්දේ ජූලී 29 හැබයි මේක Degital රිලීස් උනේ ගිය සතියෙ Sony Liv හරහා මේක මේ වෙද්දි 7.8 / 10 ක දැවැන්ත IMDB අගයක් වගේම 94%ක ගූගල් පරිශීලකයන්ගේ මනාප එකතුවක් තියෙනවා….

ඒ විතරක් නෙවෙයි Daka International Film Festival උත්සවයේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ මේක අධ්‍යක්ෂණය කරපු Mejbaur Rahman Sumon විසින්. ඉතින් හිතාගන්න පුලුවන්නේ සෙල්ලම් ෆිල්ම් එකක් නෙවෙයි කියලා පට්ටම ලස්සන පරිසරයක ශූට් කරපු මම දැකපු ලස්සන ෆිල්ම් එකක් වෙනස්ම ස්ටෝරි එකක් ….

මේකේ රඟපාන අයවනම් අහලවත් නැතුව ඇති ඒත් දැනගන්නත් එක්ක කියන්නම්කෝ….

* Nazifa Tushi – ගුල්ෆි
* Shariful Raaz – ඉබා
* Nasir Uddin Khan – නගූ
* Chanchal Chowdry – මජී
* Shohel Mondol – උර්කේස්

‌ඒනම් කතාව පැත්තට යමු…………

කතාවනම් වැඩිය මුකුත් සඳහන් නොකර ඉන්න එක තමයි හොඳ මොකද මුල ඉඳන්ම මුකුත් දන්නෙ නැතුව බැලුවොත් තමයි ෆට්ට ඒත් පොඩ්ඩක් විස්තර කරන්නම්….

මජී කියන්නෙ ධීවර බෝට්ටු අයිතිකාරයෙක් මෙයයි මෙයාගෙ සේවකයෝ ටිකයි ඊලඟ කන්නයට මාළු හොයන් මුහුදු යනවා මෙයාලට හැබැයි ඒ මුහුදු ගමනේදී කවදාවත් විඳලා නැති අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා පිස්සු හැදෙන ෆිල්ම් එකක් බෙංගාලි ෆිල්ම් එකක් කියලා අහකට දාන්න හදන අය පොඩ්ඩක් දාලා තියෙන ට්‍රේලර් එකත් බලාගෙනම යන්න ෆිල්ම් එක ගැන කමෙන්ටුවක් දාන් යන්න

Subtiltes By

සිතුම් දිල්මිත්

(Cinerulk)

IMDb Rating 7.8 5,378 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Similar titles

Karnan (2021) Sinhala Subtitles | watch Online
Young & Beautiful (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Mystery of the Batwoman (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quiet Girl (2022) Sinhala Subtitles
Major (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ratnamanjarii (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resistance (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published