Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 9
9.3 19 votes
May. 18, 2023United States135 Min.
The Little Mermaid (2023) | දෙලොවක ආදරය..!!

$250 වියදන් වෙලා තියෙනවා මේ චිත්‍රපට හදන්න. ඒවගේම $338.8 ගානක් උපයලාත් තියෙනවා ඉතින් ඒ මුදල ගැන බැලුවහම චිත්‍රපටය යම් තරමක් සාර්ථක චිත්‍රපටයක් කියලා තමයි කියන්න තියෙන්නේ

ඉතින් මේ චිත්‍රපටය රොබ් මාෂල් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2023 ඇමරිකානු සංගීත ගණනයට අයිති වුනු ලස්සන චිත්‍රපටයක්, ඒවගේම කියන්න ඕනේ මේ චිත්‍රපටය 1989 Animation චිත්‍රපටයේ සජීවීකරණයක්.

හරි අපි දැන් කතා කරමු ෆිල්ම් එක ගැන කෙටියෙන් ඒරියල් කුමරිය කියන්නේ පොඩි ලස්සන මිනිස් ලෝකය ගැන සැහෙන ප්‍රශ්න තියෙන ඒවාට උත්තර හොයන කුමාරිකාවක් , එයට දැන් මුහුදේ ඉදලා එපා වෙලා පීනලා එපා එයට ඕනේ මිනිස් ලෝකයට ඇවිල්ලා නටලා ගයලා විනෝද වෙන්න, ඉතින් එක කියන තරම් සිම්පල් නැහැ මොකද එයාගේ තාත්තා (හැම මුහුදකට අධිපති) කැමති නැහැ එයා පිටස්තර ලෝකයා එක්ක සම්බන්ධ වෙන්න. මේ පිටස්තර ලෝකයාගේ කෙනක් තමයි එයාලගේ අම්මාව මැරුවේ කියලා තමයි කතාවෙ කතා වෙන්නේ.

ඉතින් මන් ගොඩක් තැන් මග ඇරලා එන්නම් වෙන තැනකට දවසක් මේ කුමාරි නැවක් ගිනිගන්න අවස්තාවක් දකිනවා එකේ ඉන්නවා කුමාරයෙක් නම එරික් ඉතින් යම් දෙයක් නිසා මේ කුමාරයා මුහුදේ ගිලෙනවා , ඉතින් මේ දියකිදුරියන්ට තහනම් එහෙම අය බේරගන්න එත් මේ ඒරියල් කුමාරිකාව මේ කුමාරයාව බේරාගන්නවා , එහෙනම් එතන ඉදන් කතාව බලමු ,

Subtiltes By

සමිත රමේෂ්
(Cinerulk)
IMDb Rating 7.2 97,287 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Adam Kirley
Director

Cast

Jonah Hauer-King isPrince Eric
Prince Eric
Daveed Diggs isSebastian (voice)
Sebastian (voice)
Awkwafina isScuttle (voice)
Scuttle (voice)
Jacob Tremblay isFlounder (voice)
Flounder (voice)
Noma Dumezweni isQueen Selina
Queen Selina
Javier Bardem isKing Triton
King Triton
Art Malik isSir Grimsby
Sir Grimsby

Similar titles

Transformers: The Last Knight (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thelma (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No One Gets Out Alive (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Man’s Chest (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pixels (2015) with Sinhala Subtitles
Snow White and the Huntsman (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John Wick 3  (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Halloween (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Candyman (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rising Hawk (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published