Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 [No Ads]
My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 5 votes
Mar. 01, 2023South Korea114 Min.
My Heart Puppy (2023) | මගේ බලු පැටියා

අද අරන් ආවේ ලස්සන කොරියන් චිත්‍රපටියක්. නම තමයි My Heart Puppy. 2023 මාර්තු පළවෙනිදා තියටර් රිලීස් වෙච්ච මේ මූවී එක මිනිත්තු 113 ක් පුරාවට ගලාගෙන යනවා. Adventure, Comedy, Romance ගණයට අයිති වෙන මේ මූවි එකේ අධ්‍යක්ෂණයයි තිර රචනයයි දෙකම කරලා තියෙන්නේ Jason Kim විසින්.

වොන් බිලියන 3ක පිරිවැයකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 1.3ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. IMDB 7.5/10 ක අගයකුත් MyDramaList 8/10 ක අගයකුත් ලබාගන්න My Heart Puppy චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා.

CAST – රංගන දායකත්වය

• Yoo Yeon Seok – මින් සු
• Cha Tae Hyun – ජින් ගුක්

Summary – සාරාංශය

මින් සු වැඩ කරන්නේ ඔෆිස් එකක. එයාගේ හීනයක් තමා කසාද බැදලා ලස්සන පවුලක් වෙන එක. රුනී කියන්නේ මින් සුගේ බල්ලා. මින් සුගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා. ඉතින් පොඩි කාලේ ඉදන්ම මින් සුගේ පවුල වුනේ රුනී. දවසක් මින් සු එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච සොන්ග් ග්යොන්ග්ට ප්‍රපෝස් කරනවා. සොන්ග් ග්යොන්ග් එක කැමැත්තෙන් පිලිගන්නේ. ඉක්මනටම කසාද බදින හින්දා සොන්ග් ග්යොන්ග් මින් සුට කිව්ව නැති රහසක් කියනවා. ඒ තමා සොන්ග් ග්යොන්ග්ට බල්ලෝ ඇලජික් කියන එක. ඉතින් මේක දැනගත්තම මින් සුට කර කියාගන්න දෙයක් නැතිවෙනවා. මින් සු අන්තිමේ තීරණය කරනවා එයාගේ නෑදෑයෙක්ට රුනීව බලාගන්න දෙන්න. ඉතින් ඒ වැඩේට උදව් ගන්නේ ජින් ගුක් ගෙන්. ජින් ගුක් කියන්නේ මින් සුගේ මස්සිනා. මින් සු එයාගෙම අයියා වගේ තමා ජින් ගුක්ට සලකන්නේ. දැන් ඉතින් නෑදෑයෙක්ට රුනීව දෙන්න බලද්දි රුනීව බලාගන්න කෙනෙක් හම්බෙන්නෑ. ඉතින් මින් සු තීරණය කරනවා හොද මනුස්සයෙක් හම්බුනොත් එයාට රුනීව බලාගන්න දෙන්න. ඔහොම යන ගමනෙදි ජින් ගුක්ටයි මින් සුටයි තව බලු යාළුවෝ ටිකක් සෙට් වෙනවා. ඉතින් මේ ගමනෙන් රුනීව හදාගන්න කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද? ගමන අන්තිමේ මොකක් වෙයිද?

My Heart Puppy මේ අවුරුද්දේ ආපු Heart Touching ම මූවී එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් හැමෝටම මේ ලස්සන චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.

Subtiltes By

නයන බුද්ධික
(Baiscopelk)
IMDb Rating 7.5 104 votes
My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Kim Joo-hwan
Director

Cast

Cha Tae-hyun isJin-gook
Jin-gook
Ryu Soo-young isSang-ho's Father
Sang-ho's Father
Lee Seung-hee isSeung-min
Seung-min
Kang Shin-il isJin-gook's Uncle
Jin-gook's Uncle
Jung In-sun isSeong-kyeong
Seong-kyeong
Tae Won-seok isMan with Mysophobia
Man with Mysophobia

Similar titles

The Point Men (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antlers (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Radhe Shyam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Happy Death Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devi 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Dry (2020) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Malang (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naadodigal 2 (2020) With Sinhala Subtitles
Monolith (2016) Sinhala Subtitles
Pearl (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published