Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1721 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
I Am Rage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

I Am Rage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.0 1 1 vote
Aug. 01, 2023United Kingdom89 Min.

I Am Rage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

පසුගිය, එනම් 2023 අගෝස්තු 01 වැනි දින ඇමෙරිකාවේදී VOD / Digital මාධ්‍යයෙන් නිකුත්වූ
බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන I am Rage සිනමා පටයට සිංහල උපසිරැසියක් තමා අද අරගෙන ආවෙ. 3.5/10 ක IMDb අගයක් තමයි අරන් තියෙන්නෙ. හැබැයි 75% කට Rotten Tomatoes මීටරේ නම් කරකවගෙන තියෙනවා. ඔයාලම බලලා තීරණය කරන්නකෝ. විනාඩි 89 ක ධාවන කාලයකින් යුතු මෙය Action, Horror, Thriller වර්ගයේ චිත්‍රපටයක්. Hannaj Bang Bendz (එරින්), Antonia Whillans (සාරා), Marta Svetek (මාග්‍රට්), Derek Nelson (ඇඩම්), Luke Aquilina (මයිකල්), Jamie B. Chambers (පීටර්), Niko Foster (විල්සන්) සහ Debbie Sheridan (රූත්) රංගනයෙන් එකතු වෙනවා.
මෙහි කතාව ගොඩනැගෙන්න පැරණි ස්කොට්ලන්ත ධනවත් පවුලක් වටා. එරින් එයාගෙ පෙම්වතා වන ඇඩම් එක්ක, ඇඩම්ගෙ දෙමාපියන්ගෙ ගෙදර යනවා. ඇඩම්ගෙ සහෝදරයා වන මයිකලුත් එදාම එයාගෙ පෙම්වතිය සමග ඒ ගමනට එකතු වෙනවා. මේ ගේ පාරම්පරික නිවසක්. නගරයෙන් බොහෝ ඈත හුදෙකලා පෙදෙසක තියෙන්නෙ. හැතැප්ම සීයකට කවුරුත් නෑ කියලයි කියන්නෙ. ඇඩම් සහ මයිකල් දෙන්නගෙ තාත්තා පීටර්. අම්මා රූත්. සහෝදරිය මාග්‍රට්. තරුණියන් දෙදෙනාට මුල ඉඳන්ම මේ පවුල අල්ලන්නෙ නෑ. අමුතු ජාතියෙ විකාර සිරිත් විරිත් තියෙන්නෙ. ඇඩම් නම් කියන්නෙ එයාගෙ දෙමව්පියෝ පරණ තාලෙ අය කියලා. කෙල්ලො දෙන්නට නවතින්න කාමරයක් ලැබුනට එයාලගෙ බෑග් කාමරේට ලැබෙන්නෙ නෑ. මෙයාලගෙ හැසිරීමත් වෙලාවකට අමුතුයි. කොහොමහරි රෑ කෑම මේසෙදි එයාලගෙ සම්ප්‍රදායක් කියල මොකක්දෝ බීමක් දෙනවා. කෙල්ලො දෙන්නා බිව්වට අනිත් කට්ටිය බොන්න හදනවා විතරයි බොන්නෙ නෑ. ඇයි ඔයාල බොන්නෙ නැත්තෙ කියල ඇහුවම හිනාවෙනවා. ඊට පස්සෙ කෙල්ලො දෙන්නට මොනවදෝ වෙනවා. ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ? මොකක්ද මේ පවුලේ අභිරහස? හොඳ හරිය පස්සට. වචන කීපයක් ඇරෙන්න අසභ්‍ය දර්ශන නම් නෑ. හැබැයි අමානුෂික දර්ශන නම් තියෙනවා.

Subtiltes By

Rasika Samanjith

(Subzlk)

IMDb Rating 3.5 170 votes
I Am Rage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am Rage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

The Angry Birds Movie (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X-Men (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kites (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Independence Day (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 3: Game Over (2003)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Substance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death of Me (2020) Sinhala Subtitles
Night of the Hunted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla (2014) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don’t Tell a Soul (2020) Sinhala Subtitles
Brindaavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rooban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published