Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2401 Views
  • Player 01
  • Player 02
  • Player 03
Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 22 22 votes
May. 12, 2023India160 Min.

Neymar (2023) | “බල්ලොත් එක්ක බෑ”

(Neymar (2023) Sinhala Subtitles) (Neymar (2023) Sinhala Subtitle) (Neymar (2023) Sinhala Sub) (Neymar Sinhala Subtitle) (Neymar 2023 Sinhala Subtitle) (Neymar Sinhala Sub) (Neymar Malayalam Movie Sinhala Subtitle)

ඔන්න අලුතෙන්ම රිලීස් උන Neymar (2023) මලයාලම් ෆිල්ම් එකක් අරගෙන තමා අද ආවේ. මේ වෙනකොට IMDB මනාපේ 6.5/10 ක් ලබාගන්න වගේම ගූගල් පරිශීලක මනාප 89% ක් දිනාගන්න Neymar සමත් වෙලා තියෙනවා!

නස්ලන් + මැතිව් කම්බිනේශන් එක කොහොමද කියලා මලයාලම් ෆෑන්ස්ලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ ඉතින්. ඔන්න Jo&Jo ෆිල්ම් එකෙන් පස්සෙ දෙන්නා ආයෙත් සෙට් උනා මේකේදි. ලොකු සංකීර්ණ ප්ලොට් එකක් නැති උනත් හැමදාම වගේ ෆීල් ගුඩ් මූවී එකක් විදියට මේක හඳුන්වන්න පුලුවන්.. සුරතලේට බල්ලො ඇති කරන අය එහෙම දන්නවා නෙ ගෙදරක එයාලා නිසා අපිට ඇතිවන ඇබැද්දි. ඉතින් ඒ වගෙ ආතල් සිද්දි ටිකකුත් මේකේ බලාගන්න පුළුවන්.. ඒ වගේම ජීවීතේට වටින පාඩම් ටිකකුත් දෙන ෆිල්ම් එකක් තමා මේක.

කාස්ට් එක ගැන කියනවානම් Naslen K Gafoor , Mathew Thomas , Vijayaraghavan , Johny Antony , Shammi Thilakan වගේ දක්ශ සෙට් එකක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. නවක නිලියක් තමා මැතිව් ගෙ ක්‍රශ් එක විදියට ඉන්නෙ ඔයාලම බලන්නකො එහෙනම් කවුද කියලා..

Neymar – Disney+ Hotstar

ඉතින් කතාව පැත්තට හැරුනොත් සින්ටොයි ආකාශුයි කියන්නෙ හොඳම යාලුවො දෙන්නා මෙයාලගෙ VBS ක්ලාස් එකේදි ආකාශ්ට කෙනෙක්ට හිත යනවා ඉතින් එයාව සෙට් කරගන්න දගලන ප්ලෑන් එකේ කොටසක් විදියට මෙයාලා එක්ක එකතු වෙන නේමාර් දාන සෙල්ලම් පැය දෙකක් පුරාවටම ඔයාලට බලාගන්න පුලුවන්.. නේමාර් නිසා කොහොම කරදර වලට මූණදෙන්න වෙයිද මේ දෙන්නාට? ආකාශ්ට දෝනාව සෙට් වෙයිද මේ ඔක්ක්කොම දැනගන්න ඉතින් ඔයාලට මේක බලන්නම වෙනවා.. කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.. එහෙනම් මේ ආතල් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට නවතිනවා..

Subtiltes By

ඉසුරු ඕෂධ

(Cinerulk )

IMDb Rating 6.5

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Santhosh Subramaniyam (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ustaad (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cloudy with a Chance of Meatballs 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mandela (2021) Sinhala Subtitles | Watch Online
Despicable Me (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TholiPrema (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badhaai Do (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alice Through the Looking Glass (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
F3: Fun and Frustration (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published