Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.7 12 votes
Jun. 02, 2023India124 Min.
Medal (2023) | අත් නොහරින පදක්කම් සිහිනය

 වෙනසකටත් එක්ක මේ පාර ඔයාලට අරන් ආවා නවතම පන්ජාබ් සිනමා නිර්මාණයක්. ඒ තමයි 2023 ජුනි 02 දින ඉන්දීය සිනමාවට එකතු වුනු Action, Crime, Drama යන කැටගරි වලට අයත් The Medal. පැය 2, විනාඩි 02 ක ධාවන කාලයක් සහිත ‘මෙඩල්’, 7.0/10 ක IMDb අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය රඟපෑ මුල්ම චිත්‍රපටය වන Shooter [2022] චිත්‍රපටයෙන් පන්ජාබ් සිනමාවේ ස්ටාර් කෙනෙක් වෙන්න වරම් ලද, ගායකයෙක්, නලුවෙක් සහ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වන Jay Randhawa සමග Baani Sandhu, Jag Singh සහ Pradeep Singh Rawat රංගනයෙන් දායක වෙනවා. ජේ රන්දවාගේ Chobbar [2022] චිත්‍රපටය අධ්‍යක්ෂනය කල Maneesh Bhatt ගේම අධ්‍යක්ෂනයක්.
                        කතාව කෙටියෙන් කිව්වොත්, චිත්‍රපටය පටන් ගන්නෙ රාජා නමැති නමගිය මැරයෙක්ව අල්ලන්න යන පොලිස් බල ඇණියකින්. කවුද මේ රාජා? ඔහු ඉස්සර රාජ්වීර්, දිවීමට උපන් හපන්කම් ඇති ග්‍රාමීය තරුණයෙක්. හැබැයි ඔහුගේ කන් ඇහෙන්නෙ නෑ. ඒත් ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා. කෙනෙකුගේ තොල් සෙලවෙන හැටි බලලා කියන දේ තේරුම් ගන්න පුලුවන්. මේ නිසා අනිත් අය එක්ක හොඳට කතා කරන්න පුලුවන්. ඒ නිසා කවුරුත්ම දන්නෙ නෑ ඔහු බිහිරියි කියලා. මේ රාජ්වීර්ගෙ එකම හීනය තමයි ජාතික තලයේ පදක්කමක් ලබාගැනීම. ඔහු ක්‍රීඩා පාසලට ඇතුලත් වෙනවා. එහි ධාවන ශූරයා වන්නේ ධනවත් අහංකාර ක්‍රීඩකයෙක් වන අංගද්. පදක්කමක් දිනන්න හැකියාව විතරක් මදි සල්ලිත් ඕන කියල හිතන පොරක්. රාජ්වීර් තමාට පැහැදිලි තර්ජනයක් වන බව තේරුම් ගන්නා අංගද් වියරු වැටෙනවා. ඒ වියරුවෙන් රාජ්වීර්ගේ ජීවිතය කණපිට හැරෙනවා. ඒ කොහොමද? රාජ්වීර්ගේ පදක්කම් සිහිනය සැබෑ වෙයිද?

Subtiltes By

Rasika Samanjith
(Subzlk)
IMDb Rating 7 868 votes
Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Director

Cast

Similar titles

Sarileru Neekevvaru (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mugamoodi (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ambulance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Luther: The Fallen Sun (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Earth (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman 1984 (2020) With Sinhala Subtitles
Pixels (2015) with Sinhala Subtitles
The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anacondas: The Hunt for the Blood Orchid (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thor (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published