Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2415 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 4 4 votes
May. 14, 2015South Korea102 Min.

The Chronicles of Evil (2015) | ” දොඹකරයේ එල්ලෙන මළසිරුර ” |

ඔන්න අද තවත් කොරියන් Thriller /Crime ගණයට අයත් වෙන ෆිල්ම් එක්කට සබ් අරන් ආවෙ අපි හැමෝම ආස කොරියන් තඩියා ma Dong Seok සහ Son Hyun joo යන සුපිරි රංගනශීල්පින්ගෙන් යුත් මෙ චිත්‍රපටය 2015 තිරගතවෙන අතර IMDB අගය 6.8 ගන්නත් සමත්වෙන අතර A hard day , The terror Live කියන සුපිරි ෆිල්ම් දෙක හදපු අයගෙම තවත් සුපිරි ෆිල්ම් එකක් කියන්න පුලුවන් . කතාව පැත්තට ගියොත් .
කොරියානු පොලිසියේ ඉහල සම්මානයට පාත්වෙන ,රටේ හොදම රහස්පරීක්ෂ නිලධාරියා බවට කියන්න පුලුවන් මිනීමැරූම් පිළිබද පරීක්ෂක Choi chang sik අතින් මිනිසෙක් ඝාතනය වෙනවා . ඔහු එ උන තැනිත් කවුරුත් නොදැක්කා කියලා හිමීට පලාගියත් පසුදා උදෑසන පොලිසිය ඉදිරිපිට වැඩබිමක දොඹකරයක එල්ලා තියෙන මලසිරුරක් හමුවෙනවා. ඔතනින් තමා වැඩේ පටන් ගන්නෙ ඊට වඩා කීවොත් පැය 1යි විනාඩි 40 ක් පුරා බලන්න හොද කොරියන් ක්‍රයිම් ෆිල්ම් එකක කතාවෙ රසය නැතිවෙනවා

Subtiltes By

උචිනි පෙරේරා

(Cinerulk )

IMDb Rating 6.8 2,142 votes
The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Son Hyun-joo isChoi Chang-sik
Choi Chang-sik
Ma Dong-seok isDetective Oh
Detective Oh
Park Seo-jun isCha Dong-jae
Cha Dong-jae
Daniel Choi isKim Jin-gyu
Kim Jin-gyu
Lee Sang-won isDetective Lee
Detective Lee
Lee Jun-hyeok isLee Myung-chun
Lee Myung-chun
Woo Jung-kook isKim Jin-gyu's Father
Kim Jin-gyu's Father
Bae Jin-woong isPast Gambler
Past Gambler
Jung Da-won isPolicewoman (uncredited)
Policewoman (uncredited)

Similar titles

Along Came the Devil 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kali (2016) with Sinhala Subtitles
Face/Off (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kuri (2022) Sinhala Subtitles | “බෙට්සි” | සිංහල උපසිරැසි සමඟ
Jaws (1975) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
SAS Red Notice (2021) Sinhala Subtitles
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Violent Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anegan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightmare Alley (2021) Sinhala Subtitles
Geetha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harom Hara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published