Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2201 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.3 7 7 votes
Jul. 07, 2011South Korea106 Min.

The cat (2011) | බළලුන් පිටුපස සැඟවුණු ආත්මය

2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් වුණා.US$ මිලියන 4.5 ක ආදායමක් උපයලා 2011 සති අන්ත බොක්ස් ඔෆිස් සටහනේ දෙවන ස්ථානයට පත් වෙන්නත් The cat චිත්‍රපටියට පුළුවන් වුණා.

මිනිත්තු 106 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.


Cast-රංගන දායකත්වය

Park min young – සෝ යොන්
Kim dong wook – ජුන් සොක්
Kim Yeron – හී ජින්

Plot Synopsis- කතා සාරංශය

සත්තු බලාගන්න තැනක වැඩ කරන සෝ යොන්ට පූසො හින්දා මිනිස්සු මැරෙනවා කියලා හිතෙනවා.ඊට පස්සේ හොයාගෙන යනකොට මේ හැමතැනකටම සම්බන්ධ වුණ බොබ් කට් ගහපු කෙල්ලෙක් ඉදියා.ආ ඒවගේම සෝ යොන්ට අතීත සිදුවීමක් නිසා පොඩි ලෙඩකුත් තිබ්බා.ඒවගේම මේ බොබ් කට් කෙල්ලව සො යොන්ට පෙනුණා.ඇත්තටම මේ බොබ් කට් කෙල්ල කවුද ? ඇත්‍තටම පූසො හින්දා මිනිස්සු මැරෙනවද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා..

කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිපුර කියන්න යන්නෑ.

Subtiltes By

ජෙහානි කෞශල්‍යා

(Baiscopelk)

IMDb Rating 5.7 1,444 votes
The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Kim Ye-ron isHee-jin
Hee-jin
Lee Sang-hee isDistrict Captain
District Captain
Jo Hyun-wu isChief Park
Chief Park
Park Hyun-young isConstable Kim
Constable Kim
Seo Yi-sook isPsychiatrist
Psychiatrist
Kim Min-jae isAnimal Rescue Administrator
Animal Rescue Administrator
Yoon Ga-hyun isBi-dan's Mother
Bi-dan's Mother

Similar titles

Zombieland: Double Tap (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seetharaam Benoy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Way Out (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Taste of Money (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Pig, the Snake and the Pigeon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Power (2021) Sinhala Subtitles
Batman: The Long Halloween, Part One (Video 2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Note (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published