Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1542 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sons of Summer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sons of Summer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.0 3 3 votes
Jul. 28, 2023Australia

Sons of Summer (2023) | සිංහල උපසිරැසි සමඟ

  2023 ජුලි 28 දින තියටර් සහ ඩිජිටල් මාධ්‍ය දෙකෙන්ම නිකුත් වූ ඕස්ට්‍රේලියානු නිර්මාණයක් තමයි Sons of Summer. මේක Action, Crime, Thriller වර්ගයේ චිත්‍රපටයක්. විනාඩි 87ක ධාවන කාලයක් සහිතයි. රඟපෑමෙන් එකතු වන්නෙ Joe Davidson (ෂෝන්), Isabel Lucas (කේටී), Pacha Luque-Light (මිෂෙල්), Alex Fleri (රික්) සහ Temuera Morrison (ෆ්‍රෑන්ක්).
                          අවුරුදු 30 කට කලින් යාලුවො හතර දෙනෙක් සති අන්ත ට්‍රිප් එකක් යනවා සමර් සිටි වලට. එහිදී එක්කෙනෙක් ඝාතනයට ලක්වෙනවා. ඒ සිද්ධියෙන් යාලුවන්ගෙ ජීවිත සදහටම වෙනස් වෙනවා. ඒ යාලුවො හතර දෙනාගෙ පුත්තු හතර දෙනා ගැන තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ. තාත්තල වගේම මේ හතර දෙනත් අඹ යාලුවො. මෙයාලගෙ එකම විනෝදය, ජීවිතය, තාත්තලගෙ වගේම සර්ෆ් ක්‍රීඩාව. ඝාතනය වුනු කෙනාගෙ පුතා තමයි ෂෝන්. එයාගෙ කතාව ටිකක් වෙනස්. අපරාධ ජීවිතයක් ගත කරලා දැන් ඒවයින් ඈත් වෙලා ඉන්නෙ. ඒත් එයාව හදා වඩා ගත්ත පීට් වෙනුවෙන් අවසන් වරට එක වැඩක් කරන්න ෂෝන් එකඟ වෙනවා. ඩොමිනික් කියන ජාවාරම් කාරයගෙ ඩ්‍රග්ස් වගයක් උස්සන්න. වැඩේ කරල ෂෝන් අයින් වුනත්, ඩ්‍රග්ස් අයිතිකාරයෝ මේ කට්ටිය ගැන හොයනවා. ඔවුන් මේ දම්වැලේ ඉන්න කට්ටිය හොයාගෙන, මරාගෙන එනවා. අන්තිම පුරුක තමයි ෂෝන්. මේ මොකුත් නොදන්න ෂෝන් යාලුවොත් එක්ක ඔස්ටින්විල් ගිහින් ඉන්නෙ සර්ෆ් පදින්න. ඔහු පස්සෙ එන මරණය පරාජය කරන්න ඔහුට හැකි වෙයිද? සුන්දර ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ, සර්ෆ් පදින්නන්ගේ දස්කම් බලමින්, හෝරාවකුත් විනාඩි 27 කුත් ගත කරන්න ආරාධනා කරමින් නවතින්නම්. මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නම් නැති බවත් සදහන් කරන්න ඕනෙ.

Subtiltes By

Rasika Samanjith

(Subzlk)

IMDb Rating 5.2 91 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Clive Fleury
Director

Cast

Similar titles

The Rundown (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Night House (2020)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ip Man: The Awakening (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kurangu Bommai (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Total Dhamaal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Psycho (1960) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black & White: The Dawn of Justice (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veer (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gam Gam Ganesha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Armor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annabelle: Creation (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published