Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2612 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.7 18 18 votes
Apr. 28, 2023France122 Min.

AKA (2023) | ත්‍රස්තවාදයේ සංක්ෂිප්තය..

Jason Bourne, Extraction ටයිප් එකේ චිත්‍රපටියක් බලන්න කැමතිද ?

හැබැයි තාත්වික ක්‍රියාදාම තියෙන. අද මම ගෙනාවෙ අන්න ඒ වගේ ප්‍රංශ ක්‍රියාදාම චිත්‍රපටියක්..
ත්‍රස්තවාදය පිළිබදව සංක්ෂිප්තයක් හරිම ලස්සනට ඔබ ඉදිරියේ දිග හරින නිර්මානයක්. කෙටියෙන් කිව්වොත්
තිත්ත ඇත්ත මේකයි කියල තට්ටුවක් දාල පෙන්නන නිර්මානයක්.

ඇඩම් ෆ්‍රැන්කෝ (Alban Lenoir), බුද්ධි නිළධාරියකු වන කෲගර් (Thibault de Montalembert) යටතේ ප්‍රංශ රජය වෙනුවෙන් වැඩ කරන රහසිගත විශේෂ මෙහෙයුම් නියෝජිතයෙකි. ටියුනීසියාවේදී සිදුවන මෙහෙයුමක් අවසානයේ ප්‍රංශයට කැදවන ෆ්‍රැන්කෝ හට ප්‍රංශ අමාත්‍යයවරයකු වන මාර්කොනට්ගේ මග පෙන්වීම යටතේ කෲගර් විසින් ප්‍රංශය තුල සැගව සිටින සුඩාන් යුධ නායකයකු වන මොක්තාර් අල් තයීබ් (Kevin Layne) සොයා ඝාතනය කිරීමේ වගකීම පවරයි. ඔහුගේ ඉලක්කයට සමීප වීමේ පහසුව තකා ෆ්‍රැන්කෝ, ප්‍රංශ මැර කල්ලි ප්‍රධානියකු වන “වික්ටර් පැස්ටෝර්” (Eric Cantona)ගේ මැර කල්ලියට එකතුවේ. වික්ටර් පැස්ටෝර්ගේ කල්ලිය හා ඇමට්ගේ කල්ලිය අතර ඇතිවන දරුණු සටන් හමුවේ තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන ෆ්‍රැන්කෝ හට විකටර්ගේ සිත දිනාගැනීමට හැකිවේවිදි ? වික්ටර්ගේ උදව්වෙන් ෆ්‍රැන්කෝ හට ත්‍රස්ත නායක මොක්තාර් අල් තයීබ් හසුකර ගැනීමට හැකිවේවිද ? කෲගර්, මාර්කොනට් හා අල් තයීබ් අතර ඇති රහසිගත ගනුදෙනුව කුමක්ද ?

Alban Lenoir ගේ විශිෂ්ඨ ක්‍රියාදාමවලින් පරිපූර්ණ වූ AKA(2023) IMDB 6.6 අගයක් ලබා ගැනීමට සමත්වී ඇත. අධ්‍යක්ෂනය හා තිර රචනය Morgan S. Dalibert විසින්. Alban Lenoir,Eric Cantona,Thibault de Montalembert,Kevin Layne රංගනයෙන් දායක වන වසරේ විශිෂ්ඨතම ක්‍රියාදාම චිත්‍රපටයක් වන AKA(2023) මග නොහැර නරඹන්න. චිත්‍රපටය තුල වැඩිහිටියන්ට සුදුසු දර්ශන අඩංගුවේ.

Subtiltes By

ඉෂාන් මධුෂංක(ඉෂූ)

(Baiscopelk)

IMDb Rating 6.6 11,152 votes
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Jailbait (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witcher: Nightmare of the Wolf (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uri: The Surgical Strike (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
White House Down (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maanagaram (2017) Sinhala Subtitles | මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි | සිංහල උපසිරැසි සම
Dirty Angels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mumbai Police (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhajarangi 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds