Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1609 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Thank You (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thank You (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.0 1 1 vote
Apr. 08, 2011India140 Min.

Thank You (2011) | සිනහව අතරින් කඳුලක් උපන්නා…

කතාව දිහාවට හැරුනොත් රාජ්(Bobby Deol), වික්‍රම්(Irrfan Khan), යෝගි(Sunil Shetty) කියලා අඹ යාලුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනාම විවාහකයි. ඒත් ගෑනු ළමයෙක් දැක්කම මෙයාලට එයාලගේ ලස්සන නෝනලා අමතක වෙලා යනවා. කොයි තරම් නෝනලා අමතක කරත් නෝනලා තුන්දෙනා නම් මෙයාලට පණ වගේ ආදරෙයි. ඒ බව එයාලත් දන්න නිසා කොහොමහරි එයාලගේ අනිත් ගෑනු ළමයි ගැන නෝනලාට අහු වෙන්න නොදී තියා ගන්න නොකරන දෙයක් නැති තරම්.

වික්‍රම් තමයි මාස්ටර් මයින්ඩ්.එයාලගේ ගෑනු ළමයි ගැන අහු වෙන්න යන හැම වෙලාවෙම වික්‍රම්ගේ මාස්ටර් ප්ලෑන් නිසා අනූනවයෙන් හරි බේරෙන්න රාජ්ටයි, වික්‍රම්ටයි පුලුවන් වෙනවා. රාජ් ගෑනු ළමයි අල්ල ගන්න දක්ෂයි වගේම කපටිකමින් තමන්ගේ බිරිඳ සංජනා(Sonam Kapoor) රවට්ටනවා. යෝගිට අනිත් යාලුවෝ දෙන්නා වගේ කපටිකමින් තමන්ගේ නෝනා රවට්ටන්න බැරි වෙනවා. ඒ අපේ කතාවේ වීරයා කිශන්(Akshay Kumar) නිසා.

ඉතින් මේ කිශන්ට පුලුවන් වෙයිද රාජ්ගෙයි, වික්‍රම්ගෙයිත් ඇත්ත එළි කරන්න. ඇයි කිශන් මේ වගේ දේවල් කරන්නේ… කියලා දැන ගන්න මේ චිත්‍රපටිය නරඹන්න.

සරල,කොමඩියක් වුනත්, සංකීර්ණ සමාජ යථාර්තයක් මේ කතාවට යටින් තියනවා. පුලුවන් අය බාගෙන බලන්න, ඒ ගමන් ඔයාලගේ වටිනා අදහස්  කියන්න

Subtiltes By

හෙළිලි හේමමාලි

(Baiscopelk)

IMDb Rating 4.8 6,136 votes
Thank You (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Anees Bazmee
Director

Cast

Similar titles

Shrek (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Anchaahi Jalan () Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Willoughbys (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black: International (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
14 Phere (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antboy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
6 Underground (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Santosh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published