Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast PageWhite (2016) | දෛව සරදම
ඔෆිස් එකෙ එකට වැඩ කරන යාලුවො දෙන්නෙක් ඉන්නවා. නොහිතන විදිහට ඒ දෙන්නට ප්‍රමොශන් එකක් ඇවිත් එක්කෙනෙක් නිව්යෝක් යනවා. අනිත් කෙනා ලංඩන් යනවා. ලංඩන් ඔෆිස් එකෙ ලොක්ක අන්වර් කියලා කෙනෙක්. අන්වර් අමුතුම කෙනෙක්. රලු කපටි කෙනෙක් කියලා පෙන්නෙ. ඒත් අන්වර් කියන්නෙ අමුතුම ඩයල් එකක්. ලංඩන් යන කෙනාගෙ නම රොශ්නි. එයාට ප්‍රකාශ් රොයි කියලා කෙනෙක් හම්බෙනවා. ප්‍රකාශ්ට ජිවිතය එපා වෙලා කොච්චියට පනින්න හදද්දී කෙල්ල බේරගන්නවා. ඔන්න ඔතනින් තමා සීන් එක පටන් ගන්නෙ. ඉතින් ෆිල්ම් එක බලන්නකො. ප්‍රධාන නිලිය විදිහට ඉන්නෙ හුමා කුරෙශි.
Share
Links
Comments

