Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2572 Views
  • Watch trailer
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.1 15 15 votes
Jul. 28, 2023India151 Min.

Let's Get Married (2023) | සිංහල උපසිරැසි සමඟ

චිත්රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment චිත්රපටයක් බලන්න ඔන්න අපිට අවකාශය ලැබිලා තියෙනවා… මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Thamilmani විසින් සහ මේක ඔහුගේ පළවෙනි චිත්රපටය ද වනවා. මේකේ නිෂ්පාදනය කටයුතු කරලා තියෙන්නේ සුපිරි ඉන්දීය ක්රිකට් ක්රීඩක MS දෝණීගේ Dhoni Entertainment කියන ප්රඩක්ෂන් කම්පැනිය විසින්..කොහොමහරි දෝණී නිෂ්පාදනය කරන පළවෙනි චිත්රපටයම දමිළ චිත්රපටයක් වීමද විශේෂත්වයක්..හරි එහෙනම් කවුද නළු නිළියෝ කියලා බලමු.. මේකට රංගනයෙන් දායක වෙනවා Harish Kalyan, Ivana, Nadhiya, Yogi babu සහ VTV Ganesh කියන රංගන ශිල්පීන්..

හරි කථාව ගැන කෙටියෙන් යමක් කියන්නම්… චිත්රපටය පටන් ගන්නකොටම පෙන්නවා මීරා සහ ගෞතම් කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරපු ජෝඩුවක් කියලා, නමුත් මීරා ගෞතම් එක්ක යාළු වෙන්න කලින් එයාට කෝන්දේසියක් දාලා තියෙනවා ඒක තමයි “අපි කසාඳ බදිනවා නම් බදින්නේ අවුරුදු දෙකක් ආශ්රය කරලා බලලා” කියලා..අවුරුදු දෙක ඉවර උනාට පස්සේ ගෞතම් මීරාට විවාහ යෝජානවක් කරනවා..ඒකට මීරා කැමති වෙනවා..පස්සේ ගෞතම්ගේ ගෙදර අය යනවා මනමාළි බලන්න..ඔතන තමයි ෆිල්ම් එකේ ටර්නින් පොයින්ට් එක කියන්න පුළුවන්..ඒ කියන්නේ ගෞතම්ගේ අම්මා කියනවා මීරාට “කසාඳෙන් පස්සේ මං ඔයාව මගේම දුවක් වගේ බලා ගන්නම්” කියලා..ඒකට මීරා කැමති වෙන් නෑ..ඒ කියන්නේ මීරාට ඕනේ කසාඳෙන් පස්සේ ගෞතම් එක්ක තනියම ඉන්න..ටික දවසකට පස්සේ මීරා තීරණය කරනවා තමන්ගේ අනාගත නැන්දැම්මා කොහොම කෙනෙක්ද කියලා තීරණය කරලා කසාඳ බදිනවා කියලා..ඒකට මෙයාලා කරන්නේ පවුල් දෙකම එකතු වෙලා ට්රිප් එකක් යන එක..ඊට පස්සේ මොකද වෙන්නේ? ආය මොකුත් මං කියන්න යන් නෑ..ඔයාලම අරන් බලන්න..හිනාවෙවී පැය දෙකහාමරක් බලමු නේද එහෙනම්???

Subtiltes By

දිලිප මධුෂාන්

(Zoomlk)

IMDb Rating 6.2 338 votes
Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Ek Tha Tiger (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reddy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siruthai (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Honor Society (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Entha Manchivaadavuraa (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhamakalapam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sweet Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pyaar Kiya To Darna Kya (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaashmora (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published