Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [ With Ads]
  • Player 02 [ No Ads]
  • Player 03 [ With Ads]
  • Player 04 [ With Ads]
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.8 6 votes
Sep. 23, 2023United States87 Min.
Pet Sematary: Bloodlines (2023) | බිහිසුණු සුසාන භූමීයේ ආරම්භය!

Horror සලරුවක් අරගෙන ආවා ඕන්. නම දැක්කම පේනවනේ අද අරගෙන ඇවිත් තියෙන්නේ මොකක්ද කියලා. අද්භූත නවකතා රජු ලෙස හඳුන්වන ස්ටීවන් කිං මහත්මයගේ නවකතාවක් ඇසුරින් නිපදවපු චිත්‍රපටයක තවත් දිගුවක් විදියට මේ Pet Sematary: Bloodlines චිත්‍රපටය හදුන්වන්න පුළුවන්. 1989 දී තමයි Pet Sematary නවකතාව ඇසුරින් පළවෙනි ෆිල්ම් එක නිකුත් වෙන්නේ. ඊට වසර තුනකට පසු එහි දෙවෙනි කොටසකුත් නිකුත් වෙලා තිබෙනවා. පළමු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් විදියට 2019දිත් තවත් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. නමුත් මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ රීබූට් එකක් විදියට නෙමෙයි 2019 චිත්‍රපටයට අදාල ප්‍රීකුවල් එකක් විදියට තමයි. සුරතල් සුසාන භුමීයේ අපි නොදන්න ආරම්භක කතාව මේ සලරුවෙන් අපට දැනගන්න පුළුවන්.

චිත්‍රපටය මේ වෙද්දි 68%ක ගූගල් පරිශීලක කැමත්ත සහ 5.0ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Horror / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Lindsey Beer විසින්. රංගනයෙන් දායක වෙන අය අතර X-Files කතාමාලාවේ ෆොක්ස් මෝල්ඩර් ලෙස අපි හැමෝම ආදරය කල David Duchovny බිල් ලෙසත්, Jackson White නොර්මා ලෙසත්, Natalie Alyn Lind ජඩ් ලෙසත්, Jack Mulherm ටොමී ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. කතාව ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ. කලින් චිත්‍රපට දෙක නැරඹුවනම් ඔයාලා දන්නවා ඇති සුරතල් සුසාන භූමීය කියන්නේ මොන වගේ තැනක්ද කියලා. ඒ ගැන ලස්සන ලිපියක් Pet Sematary (2019) චිත්‍රපටයේ රවිදු සහෝ දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ තියෙන්නේ 2019 ෆිල්ම් එකේ සිදුවීම් වලට කලින් 1969 වසරේ සිදුවුන සිද්ධියක් පිළිබඳවයි. ඒ නිසා කලින් මේ චිත්‍රපට බලලා නැති කෙනෙක් ඉන්නවනම් මේ ෆිල්ම් එක බලලා අනිත් ෆිල්ම් බැලුවට කමක් නෑ කියලත් මතක් කරන්න ඕන.

    Pet Sematary Complete Collection
  1. Pet Sematary (2019)
  2. Pet Sematary: Bloodlines (2023)

Subtiltes By

යුරාන් ධනුක
(Baiscopelk)
IMDb Rating 4.8 1,597 votes
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Lindsey Beer
Director

Cast

Jack Mulhern isTimmy Baterman
Timmy Baterman
Henry Thomas isDan Crandall
Dan Crandall
Pam Grier isMajorie Washburn
Majorie Washburn
David Duchovny isBill Baterman
Bill Baterman
Samantha Mathis isKathy Crandall
Kathy Crandall
Christian Jadah isSheriff Anderson
Sheriff Anderson

Similar titles

Death Note (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sorcerer’s Apprentice (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
National Treasure (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Two by Two: Overboard! (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
To All the Boys I’ve Loved Before (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Kunlun (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]
Blonde (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published