Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1807 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.2 5 5 votes
Jan. 12, 2023United States108 Min.

Blood (2023) | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනන් අද අරන් ආවේ තවත් Horror / Thriller චිත්‍රපටයකට සබ් එකක් මේක නිකුත් වෙලා තීන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරී මාසේ හැබැයි මේ වෙනකන් කවුරුත් සබක් කරලා නැති නිසා මම මේක ගත්තා…..

තවත් එකම රටාවේ අද්භූත චිත්‍රපටයක් නොවන නිසා මේකට හිත ඇදිලා ගියා මේ වෙද්දි 5.4ක IMDB අගයකුත් 64%ක ගූගල් මනාපත් 58%ක කුණු තක්කාලි අගයක් වගේම බොක්ස් ඔෆීස් වාර්තා තියන්නත් සමත් වුනු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කලේ Brad Anderson ……

මේකේ කැස්ට් එක ගත්තොත් ප්‍රධාන චරිත හතරයි….
* Michelle Monaghan – ජෙස්
* Skeet Ulrich – ප්‍රැට්රික් ( මෙයාවනම් ගොඩාක් අය දන්නවනේ Scream ෆිල්ම් සීරීස් එකේ බිලී ලූමීස් කිව්වාම )
* Finlay Wojtak-Hissong – ඕවන්
* Skylar Morgan Jones – ටයිලර්

ඒනම් අපි කතාව පැත්තට යමු……….

ජීවිතයේදී මොන අම්මා උනත් කැමති තමන්ගේ ලමයි සතුටින් සනීපෙන් ඉන්නවනම්නේ එහෙම නොවුනොත් වදාපු අම්ම විදිහට එයාලව සතුටින් තියන එක සනීපෙන් තියන එක කොහොමහරි කරන්න වෙනවා හොඳින් හෝ නරකින් හැබැයි අම්මලට පුලුවන් ද තමන්ගේ ලමයගේ ජීවිතය වෙනුවෙන් තවත් ජීවිත කැප කරන්න ????

කතාව පටන් ගන්නෙ මෙහෙමයි ජේස් කියන්නෙ සැමියගෙන් ඩිවෝස් වෙලා ලමයි දෙන්න එක්ක තාවකාලික ගම්බද ගෙයක ජීවත් වෙන ගැහැණියක් එයාට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා මහත්තයාට එයාලව බලන්න පුලුවන් මාසෙට දවස් හතරක් විතරයි ඉතින් මෙයාලට බල්ලෙකුත් ඉන්නව මේ ගේ ලඟම පාළු හිඳිච්ච වැවක් තියෙනවා ඉතින් කතාව මම කියන්නෙ නෑ කිව්වොත් වැඩක් නැති නිසා දෙයක් ගන්න පුලුවන් චිත්‍රපටියක් ජීවිතෙට උනත්…

Subtiltes By

එස්.ඩිල්මිත

(Zoomlk)

IMDb Rating 5.4 3,860 votes
Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Nightmare Alley (2021) Sinhala Subtitles
Ben 10: Alien Swarm (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Substance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman vs. Two-Face (Video 2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Casper (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 4: All the Time in the World (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bullet Train (2022) Sinhala Subtitles | “අධිවේගයේ ක්‍රියාදාමය” | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kong: Skull Island (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saw III (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Titanic: 25 Years Later with James Cameron (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published