Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 6 votes
May. 05, 2023India143 Min.
Ramabanam (2023) | ආදරයක් වෙනුවෙන්

Ramabanam කියන 2023 රිලිස් වුන තෙලිගු ක්‍රියාදාම චිත්‍රපටයක්. මෙික රිලිස් වෙන්නේ 5 May 2023 වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Sriwass සහ තිර පිටපත් රචනය Bhupathi Raja විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Gopichand, Dimple Hayathi, Jagapathi Babu රංගනයෙන් දායක වෙනවා. People Media Factory ආයතනය මෙහි බෙදහැරිමි කටයුතු සිදු කරන අතර මෙහි සංගිත අධ්‍යක්ෂණය Mickey J. Meyer විසින් සිද්ධ කරලා තියෙනවා.

Gopichand as Vikram

Jagapathi Babu as Rajaram Dimple

Hayathi as Bhairavi

Khushbu as Bhuvaneshwari

Kushitha Kallapu as Janani, Rajaram’s daughter

Nassar as Paparao Tarun

Arora as GK,

Adv Krishnan Venugopal as Mukherjee

Ronson Vincent as Mukerjee’s Son

Vennela Kishore as Savitri

Sachin Khedekar as Shukla

Satya as Ajju Ali as Purushottam,

කතාව ගැන කිව්වොත්, පොඩි කාලේ තමන්ගේ අයියා එක්ක ඇති වුන රණ්ඩුවක් නිසා වීකි ගෙදරින් යනවා. පස්සේ කාලෙක එයා කොල්කට වල ලොකු මැරයෙක් වෙනවා. මෙි අතරතුරේදි වීකි බහිරවි කියන ගෑනු ලමයට ආදරය කරනවා සහ ඇයව විවාහ කරගන්න කැමත්ත ගන්න ඇයගේ දෙමාපියෝ හමිබවෙන්න ගියාම ඒ අය අකමැති වෙනවා වීකි වගේ අනාතයෙක්ට තමන්ගේ දුවව දෙන්න. පස්සේ වීකි කියනවා තමන් අනාතයෙක් නෙමෙයි එයාටත් පවුලක් තියෙනවා කියලා. බහිරිවිගේ පවුලේ අය වීකිට කියනවා එයාගේ පවුලේ අයගේ කැමත්ත අරගෙන එන්න කියලා. ඔය හේතුව නිසා වීකී අවුරුදු ගානකට පස්සේ තමන්ගේ අයියව හොයාගෙන යනවා. හැබැයි වීකිට සිද්ධ වෙනවා තමන්ගේ ඇත්ත ප්‍රතිරූපය හංගන්න..ඔය අතරේදි තමන්ගේ අයියට එල්ල වන එදිරිවාදිකමි වලටත් මුහුණ දෙන්න වීකිට සිද්ධ වෙනවා. ඔය විදියේ කතාවක් තමයි මෙිකේ වෙන්නෙ..ඉතිං ආරාධනා කරනවා මෙික බලන්න කියලා.

Subtiltes By

ජනිත් නවීන්
(Cinerulk)
IMDb Rating 4.3 494 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Sriwass
Director

Cast

Khushboo isBhuvaneshwari
Bhuvaneshwari
Satya isAjju
Ajju
Saptagiri isBhairavi’s cousin
Bhairavi’s cousin

Similar titles

The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toy Story 4 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yes Boss (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Northman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Atomic Blonde (2017) Sinhala Subtitles
The Lone Ranger (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek 2 (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Skylines (2020) With Sinhala Subtitles
Veer (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published