Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1584 Views
  • Watch trailer
  • Player 01 [ With Ads]
  • Player 02 [NO ADS]
  • Player 02 [ With Ads]
Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
10.0 4 4 votes
Apr. 21, 1979Hong Kong97 Min.

Dragon Fist (1979) | සිංහල උපසිරැසි සමඟ

ජැකී චෑන්ගෙ පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන රසිකයින් කීප දෙනෙක්ගේම ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නෙ. මීට පෙර මන් සබ් කරපු Awareness [2023] එකටත් කසුන් සහෝදරයා කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ ෆිල්ම් එක ඉල්ලලා. ඉතින් ඔයාල වෙනුවෙන් අද අරගෙන ආවා 1979 අප්‍රියෙල් 21 දින හොංකොංහීදී තිරගත කිරීම ඇරැඹුණු Dragon Fist. හොංකොං ඩොලර් මිලියන 1 ආදායමක් උපයාගනිමින් හොංකොං බොක්ස් ඔෆීස් ලිස්ට් එකටත් ඇතුලත් වුනු ඩ්‍රැගන් ෆිස්ට්, Action, Martial Art, Drama වර්ගයේ චිත්‍රපටයක්. ධාවන කාලය විනාඩි 97 යි. ජැකීගෙ චිත්‍රපට ගණනාවක් නිර්මාණය කල Lo Wei ගෙ අධ්‍යක්ෂනයක්. Jackie Chan සමග රංගනයෙන් එකතු වෙනවා James Tien සහ Nora Miao. සුරූපී Nora Miao ව නම් ඔයාල දන්නවනෙ. බෘස්ලී සමග, රිදී තිරයේදී සිපගැනීමේ දර්ශනයකට පෙනී සිටි එකම නිලිය. ඒ ‘ෆිස්ට් ඔෆ් ෆියුරි’ චිත්‍රපටයේ. බෘස්ලීගෙ චිත්‍රපට පහෙන් තුනකම රඟපාන්න වාසනාව ලද නිලියක්. ජැකීගෙ ප්‍රථම, ප්‍රධාන චිත්‍රපටය වුනු “නිව් ෆිස්ට් ඔෆ් ෆියුරි” එකෙත් ජැකීගේ සහාය නිලිය වුනේ ඇයයි.
ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම්, ජැකීගෙ සලකුණ වන කොමඩි චිත්‍රපටයක් නම් නෙමේ. මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ 1978 වසරේ. තිරගත කිරීම 1979 ට කල් යන්නෙ ස්ටුඩියො එකේ මුදල් අහේනියක් නිසා. 1978 වෙනකොට ජැකී කොමඩි රැල්ලට හැරිල තිබුනෙ නෑ. ඔහුගෙ විතරක් නෙමේ හොංකොං සිනමාවෙම කොමඩි රැල්ල පටන් ගත්තෙ ජැකීගෙ Snake in the Eagle Shadow [ 1978 ] චිත්‍රපටයෙන්. හැබැයි ජැකීගෙ තරුණ ජවසම්පන්නකම සහ මාෂල් ආට් හැකියාව ඩ්‍රැගන් ෆිස්ට් එකේ ඉහළින්ම තියෙනවා. ඒ පැත්තෙන් නම් බලන්නම වටින ෆිලුමක්. ටොං හෝ-වැන් (ජැකී) ගේ මාස්ටර්ට, වෙනත් වංශයක මාස්ටර් කෙනෙක් වන චුං විසින් සටනකට අභියෝග කරනවා. ඔහු ඒක කරන්නෙ පුද්ගලික ආරෝවකට. එහිදී බරපතල තුවාල ලබන ටොංගේ මාස්ටර් පසුව මිය යනවා. මහන්සිවී සටන් පුහුණු වන ටොං අවුරුදු කීපයකට පසුව, ඔහුගේ මාස්ටර්ගෙ බිරිඳ සහ දියණිය ( Nora ) සමග මාස්ටර් චුංව හොයාගෙන යනවා, තම මාස්ටර්ගෙ මරණයට පලිගන්න. චුංව හොයාගෙන ඔහුගේ “ඉවසීමේ වංශයට” යන මේ තුන් දෙනා මුහුණ දෙන්නේ, ඔවුන් තිදෙනා කිසිසේත්ම නොසිතූ අමුතුම තත්ත්වයකට. ඇයි ඒ? එහෙ මොකද වෙලා තියෙන්නෙ? චිත්‍රපටය බලමු, නේ?
විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ. ලොකු අමානුෂික දර්ශනත් නෑ.

Subtiltes By

Rasika Samanjith

(Subzlk)

IMDb Rating 6.1 2,581 votes
Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Lo Wei
Director

Cast

Jackie Chan isTang Hao Yun
Tang Hao Yun
Yen Shi-Kwan isMaster Zhong Jian Jun
Master Zhong Jian Jun
Pearl Lim Eun-Ju isZhong Qiu Ping
Zhong Qiu Ping
Nora Miao isZhuang Meng Lan
Zhuang Meng Lan
Hsu Hsia isMaster Zhuang San Tai
Master Zhuang San Tai
Ou-Yang Sha-Fei isMaster Zhuang's wife
Master Zhuang's wife
Mu Szu-Cheng isMaster Wei Cang Long
Master Wei Cang Long

Similar titles

Darkness of Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Colombo (2021) Sinhala Movie
Singham Returns (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman vs The Elite (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raja Huli (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් හා ටෙලිග්‍රෑම් ඩවුන්ලෝඩ් කරන්න
Original Sin (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prey for the Devil (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: Breaking Dawn – Part 1 (2011)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Any Body Can Dance 2 (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
300: Rise of an Empire (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Modest Heroes (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raging Fire (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published