Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [ NO Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
Kurukkan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kurukkan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 3 votes
Jul. 27, 2023India123 Min.
Kurukkan (2023) | නරියා

අදත් මේ වසරේ තිර ගත වුන මලයාලම් කොමඩියක් අද මම ගෙන එනවා මෙ‍ය IMDB 5.4 අගයක් වාර්ථා වුවත් මලයාලි සිනමා රසිකයින්ට කම්මැලි නැතුව බලන්න පුළුවන් මිස්ට්‍රි ඝනයට වැටෙන චිත්‍රපටයක්.

මලයාලම් චිත්‍රපට බොහොමයකම සුලභව දකින්න ලැබෙන චරිතයක් තමයි පොලිස් කාරයා.වීරයගෙ ඉඳල දුෂ්ඨයා දක්වාම සහ අහිංසකයගෙ ඉඳල විකටයා දක්වාම පොලිස් චරිත වැඩි හරියකම දකින්න ලැබෙනවා.මේකෙත් එක් ප්‍රධාන චරිතයක් පොලිස් පරීක්ෂක වරයෙක්.

චිත්‍රපටය පටන් ගන්නෙ නඩුවක බොරු සාක්ෂි මගින් ගොඩ යන්න බලා ගෙන ඉන්න මිනී මරුවෙකු ක්‍රිෂ්නන් නැමැති මහළු මිනිසෙකුගේ සාක්ෂියෙන් දඬුවමට නියම වීමෙන්.

Kurukkan (2023) Sinhala Subtitles

තමන් කරන හැම දේකින්ම අසාර්ථක වන දිනේෂ් නැමැති පොලිස් පරීක්ෂකයා හට ඉන් ගොඩ යන්න අවස්ථාවක් ලැබෙන්නේ ඔහුගේ පළාතේ ප්‍රසිද්ධ තරුණියකගේ ඝාතනයක් සම්බන්ධ පරීක්ෂණ ඔහු අතට පත් වීමත් සමග.මරණය සිදු වූ දවසේ පරීක්ෂාවට යාමේදී රැස්ව සිටි ජනකාය ඉදිරියේ ලිස්සා වැටීම නිසා සමච්චලයට ලක් වන ඔහු මෙම ඝාතනය සම්බන්ධව සැක පිට නිවසට පුවත් පත බෙදන තරුණයෙකු වන හරි අත් අඩංගුවට ගන්නවා.එහි ඇසින්දුටු ප්‍රභලතම සාක්ෂිකරු ලෙස ඉදිරිපත් වෙන්නේ අර ක්‍රිෂානන්ම තමයි.හරී එසේ මෙසේ බඩුවක් නොවන බව කාටත් ඒත්තු යන්නේ ඔහු අත් අඩංගුවෙන් මිදී පැන යාමත් සමගයි. සිය සැක කරු වන හරී සෙවීමට දිනේශ් ඇතුළු පිරිසත් ඔහුගෙන් මරණ තර්ජන එල්ල වූ ක්‍රිශානනුත් උත්සාහ කරද්දී හරී සිය නිර්දෝශී භාවය ඔප්පු කිරීමට වෙනම සටනක් ගෙන යනවා.අන්තිමේදී ඔහු නැවතත් අත් අඩංගුවට පත් වෙන අතර නඩු විභාගය සියල්ලෝ ඉදිරිපිට දිග හැරෙනවා.හරී ඝාතකයා ලෙස ඔප්පු කිරීමට පොලිසියට හැකි වේද, තම නිර්දෝශී භාවය ඔප්පු කිරීමට හරීට හැකි වේද ඔබම නරඹන්න.

Kurukkan (2023) Sinhala Subtitles

මෙහි පොලිස් පරීක්ෂක ලෙස Vineeth Sreeniwasan හා ක්‍රිශ්නන් ලෙස ඔහුගේම පියා වන ජේශ්ඨ Sreeniwasan ද හරි ලෙස Shine Tom Chako ද සෙසු චරිත ලෙස Malavikaa Menan, Sruthy Jayan,Srikanth Murali රඟ පානවා.මෙය Jayalal Divakaranගේ චිත්‍රපටයක්.

Subtiltes By

BANDULA K
(Baiscopelk)
IMDb Rating 5.4 972 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Sreenivasan isKrishnan Rajasekharan
Krishnan Rajasekharan
Vineeth Sreenivasan isCI Dinesh K.T
CI Dinesh K.T
Sudheer Karamana isDefence lawyer
Defence lawyer
Aswath Lal isSI Sajad Hassan
SI Sajad Hassan
Dileep Menon isPublic prosecutor
Public prosecutor
Sruthi Jayan isSI Reena Mathew
SI Reena Mathew
Gowry Nandha isBincy George
Bincy George

Similar titles

Chappie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Work It (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman Begins (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
While You Were Sleeping (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naai Sekar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Luck-Key (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anukshanam (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Check (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published