Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1601 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.0 4 4 votes
Jun. 19, 2008United States110 Min.

Wanted (2008) | පිය උරුමය ඝාතනය ද?

2008 ලොව පුරා තිරගත වුන මේක IMDB 6.7ක් ලබාගෙන තියනව. ඒ වගේම ඔස්කා සම්මාන 2කට නාම යෝජනා වෙන්න තරම් හොද නිර්මානයක්. ලොව පුරා $341,433,252 ක Boxs Office ආදාමයක් උපයපු මේ නිර්මානය Hitman / Assassin ගණයේ චිත්‍රපට අතර වැඩිම ආදායමක් ඉපයූ 4වැන්න ලෙස ඉහළින්ම රැදෙනව. ඒ ආදායම හා ප්‍රේක්ෂක ප්‍රතිචාර.

ඔන්න එහෙනම් Wanted ගැන. මේක අපිට සිනමා පටයක් විතරක් වුනාට මේක ඇමරිකාවෙ කෙටි විහිළු කතා පොතක් ලෙස පල වුන එකක් (comic book miniseries). මේක සිනමාවට ගේන්නෙ Timur Bekmambetov ඔහුට පිටපත සාදා දෙන්නෙ Chris Morgan, Michael Brandt, හා Derek Haas කියන උදවිය. රංගනය නම් නම් ටික කිව්වම ඇති James McAvoy, Morgan Freeman, Angelina Jolie, Terence Stamp වගේ කට්ටියක්.

වැල්වටාරම් ගොඩක් කිව්ව. දැන් කතාවට එමු. වෙස්ලි ගිබ්සන් කියන්නෙ තරුණයෙක්. ඔහු රැකියාව කරන්නෙ මහා උඩඟු ප්‍රධානියෙක් ලග හැම වෙලාවෙන එයා මේ තරුණයට අපහාස උපහාස කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ මදිවට පෙම්වතිය පවා මේ තරුණයාට ද්‍රෝහී වෙනව. ඔහුට වෙලාවකට හිතෙනව ඔහුට යන්තම් සතියක් වයස වෙනකොට පියා අතහැරල ගියේ පරාජය තමන්ගේ ඇස් දෙක තුලින් ඔහු දැක්ක නිසාද කියල. හිතාගන්න පුලුවනේ ඒ පරාජිත මානසිකත්වය. නමුත් ඉතින් හැම දෙයක්ම වෙනස් වෙන මේ ලෝකයේ වෙස්ලිගේ ජීවිතය වෙනස් නොවී තියෙන්නෙ නැහැ. මේ තරුණයා මාසනික පීඩනයෙන් මිදෙන්න බෙහෙත් පවා පාවිච්චි කරනව. ඔන්න දවසක් දා රෑ බෙහෙත් ශාලාවේදී හමුවන අත්භූත කාන්තාවක් ඔහුට කියනව ඔහුගේ පියා අතීශූර ඝාතකයෙක් බව. ඒ වගේම ඔහු දිනකට පෙර මරා දමා ඇති බව….. ඒ මොහොතේම එතන සිදුවීමක් වෙනව වෙඩි වරුසාවක් කොහොම හරි අර කාන්තාව එක්ක ගිබ්සන් පණ බේරගන්නව. ඇය ඔහුව රැගෙන යනවා…….

ඔය ඇති. මෙහෙම කතාවක් කියනව කියන්නේ ඒක ඔබට කරන ලොකු අපරාධයක්. ඉතින් එහෙනම් සිංහල උපසිරැස එක්කම බලන්නකෝ.

Subtiltes By

පැතුම් අතුකෝරල

(Baiscopelk)

IMDb Rating 6.7 403,409 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Mic Rodgers
Director

Cast

Similar titles

Krrish (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Country for Old Men (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman (2009)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ralph Breaks the Internet (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dracula Sir (2020) With Sinhala Subtitles
Randhawa (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Name Is Vendetta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
800 Bullets (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaya Janaki Nayaka (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Let Me In (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published