Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1811 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.9 16 16 votes
Nov. 16, 2023Thailand98 Min.

Congrats My Ex! (2023) | “සුබ පැතුම් මගෙ හිටපු පෙම්වතා”

රීසා (Bella Ranee Campen) කියන්නේ වෙඩින් ප්ලෑන් කරන කෙනෙක්, ඉතින් ඇය ගොඩක් සප්‍රයිස් ඉවෙන්ට් කරලා තියනවා, ඉතින් ඇය වෙනදා වගේම සප්‍රයිස් ඉවෙන්ට් එකක් කරන්න ගිහිල්ලා මේ පාර වැඩේ අනාගත්තා, අන්න ඒ නිසා ඇයට කම්පැනි එකට ලොකු අලාබයක් ගෙවන්න වුනා වගේම ඇයට වැඩත් නැති වුනා, මේ අතරේ ඇගේ යාළුවෙක්ගේ මාර්ගෙන් ඇයට ලොකු වෙඩින් ඉවෙන්ට් එකක් කරන්න ලැබෙනවා, හැබැයි මේ ඉවෙන්ට් එකේ ඉන්න ජෝඩුව නම් ඇය හිනෙකින්වත් හිතපු දෙන්නෙක් නෙවෙයි, මේ පාර ඇයට ඇගේ හිටපු පෙම්වතාවේ වෙඩින් එක සංවිධානය කරන්න වෙනවා, ඉතින් එහෙනම් මම වැඩිය කියන්නේ නැහැ,

Subtiltes By

සුදිෂ්නි ජාසිංහ

(Cinerulk)

IMDb Rating 7.9 137 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Suryakantham (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rundown (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singh Is Bliing (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Gentleman (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Holidate (2020) With Sinhala Subtitles
G – Zombie (2021) Sinhala Subtitles
American Pie Presents: The Book of Love (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Liberal Arts (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Park (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published