Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1772 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 5
9.2 6 6 votes
Oct. 20, 2023United States105 Min.

Butcher’s Crossing (2022) | “මිලර්”

අද අරගෙන ආවේ Drama ගණයට අයත් ෆිල්ම් එකක්.. පැයකුත් විනාඩි හතලිහක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Butcher’s crossing 2023 කියන්නේ..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.8 ක් ගන්න සමත් වෙලා තියනවා..

මේ කතාව 1960 දී මේ නමින් ම John Edward Williams අතින් ලියවුණු නවල් එක පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ..

කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ මිලර් කියලා දඩයම් කාරයෙක් තවත් මිනිස්සු තුන් දෙනෙක් එක්ක දේශ සීමා තරණය කරලා මි හරක් දඩයමේ යන ගමනක් වටේ.. ඒ කාලේ මී හරක් රංචු පිටින් මරලා උන්ගේ හම් විකුණන එක තමයි ප්‍රසිද්ධම රස්සාව වෙලා තිබුනේ.. මිලර් දිගටම කිය කිය හිටිය ලොකු මිහරක් රංචුවම මරලා උන්ගේ හම් විකුණලා හොඳ සල්ලිකාරයෝ වෙන අරමුණින් තමයි මෙයාලා මේ දඩයම ට ගියේ..මේ මිලර් කියන මනුස්සයා ඇත්තටම ගොඩක් පෙරේත මිනිහෙක්..තනි තීරණ ගන්න, අපේ භාෂාවෙන් කිව්වොත් පෙරෙතකමේ සීමාවක් නැති මිනිහෙක්..මෙයාලගේ මේ කණ්ඩායමට එකතු වෙනවා බොස්ටන් වල ඉදලා ජිවිතේ තව පැතිකඩක් බලන්න, ලෝකේ බලන්න ආසාවෙන් ආව ඇමති කෙනෙක් ගේ පුතෙක්..ඉතින් මේ හතර දෙනෙක් ගේ කණ්ඩායම අර මන් කලින් කිව්ව මිලර් කියන මනුස්සයා ගේ තනි තීරණ නිසා ගොඩක් අමාරුකම් වලට මුණ දෙනවා.. ඉතිං මොනවද මෙයාලා ට මුණ දෙන්න වෙච්ච ප්‍රශ්න, මෙයාලා මේ අමාරුකම් වලට සාර්ථකව මුණ දෙයි ද, අදාල කාලයට ආයෙමත් එන්න පුළුවන් වෙයි ද, මේ හැමදේම දැනගන්න මේ කතාව බලන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා..

Subtiltes By

තාරක ලහිරු මධුශාන්

(Cinerulk)

IMDb Rating 5.7 1,612 votes
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Gabe Polsky
Director

Cast

Fred Hechinger isWill Andrews
Will Andrews
Jeremy Bobb isFred Schneider
Fred Schneider
Paul Raci isMcDonald
McDonald
Xander Berkeley isCharlie Hoge
Charlie Hoge
Amber Rose Mason isWagon Woman
Wagon Woman
Harper Hofstad isWagon Girl
Wagon Girl

Similar titles

Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monolith (2016) Sinhala Subtitles
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stalingrad (2013) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thattassery Koottam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outbreak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightbooks (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kissing Booth 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published