Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2511 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+

The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Your rating: 0
6.4 12 12 votes
Oct. 25, 2023United States118 Min.

The Killer (2023) | කුලී ඝාතකයාගේ වියරුව! (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෑතකාලයේ නිකුත් වුන යම් කතා බහකට ලක් වුණ චිත්‍රපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය එහෙම යම් කතා බහකට ලක්වුණේ ප්‍රධාන වශයෙන් එකම එක හේතුවක් නිසයි, අන්න ඒ හේතුවම තමයි මං මේකට උපසිරැසි කරන්නත් බාරගත්තේ. ඒ තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, ඔහු නමින් David Fincher. නම එහෙම වැඩි මතකයක් නැද්ද? එහෙනම් ඔයාලට අනිවාරෙන් මතක ඇති Fight Club (1999), Seven (1995), Gone Girl (2014), Zodiac (2007) මේ චිත්‍රපට ටික. චිත්‍රපට රසිකයෙක් නම් මේවා එකක් හරි නොබලපු කෙනෙක් ඉන්න විදිහක් නෑ, නේද? අන්න ඒ චිත්‍රපට අධ්‍යෂනය කරේ ඔහු තමයි. හැබැයි මේ ෆිල්ම් එක ටිකක් විශේශයි.

මොකද මේකෙ කතා තේමාවට වඩා මුල් තැන අරගෙන තියෙන්නේ මේකෙ ප්‍රධාන චරිතය වෙන වෘතිමය ඝාතකයා ගැනයි. ඝාතකයෙක් වුණාම කොහොමද වැඩ කරන්න ඕනෙ, සැලසුමෙන් පිට ගියොත් වෙන දේවල්, ඔවුන් පිළිපදින්න ඕනෙ නීති මොනවද, ඒවා කඩ කොළොත් ඇතිවෙන ප්‍රතිවිපාක මොනවද යන්න තමයි මේ ෆිල්ම් එකෙන් අපිට පෙන්වා දෙන්නේ. ඉතිං කවුරු හරි කැමති නම් වෘතිමය ඝාතකයෙක්ගෙ කෝණයෙන් පැය දෙකක් පුරාවට චිත්‍රපටයක් නරඹන්න මේක තියෙන්නේ ඔබ වෙනුවෙනුයි.

මේ චිත්‍රපටය සිනමාශාලාවල්(සීමිත) වලට නිකුත් වෙන්නේ ඔක්තෝම්බර් 27 වෙනිදා. ඒත් මේක හරියටම ලොව පුරා නිකුත් වෙන්නේ නොවැම්බර් 10 වෙනිදා නෙට්ෆ්ලික්ස් ස්ට්‍රීමින් සේවාව හරහායි. ඒ අනුව මේ ෆිල්ම් එකට මේ වෙනකොට මනාප 90,000 අධික ප්‍රමානයකින් IMDb 6.9 අගයක් සහ කුණු තක්කාලි 85% ගන්න හැකි වෙලා තියෙනවා. මෙයට රංගනයෙන් දායක වෙනවා Michael Fassbender / Arliss Howard / Charles Parnell / Kerry O’Malley / Sala Baker / Sophie Charlotte / Tilda Swinton යන අය.

මේකෙ කතාව ගැන මතක් කලොත්, කොතනම තැනකවත් මේකෙ ප්‍රධාන චරිතෙ වෙන ඝාතකයාගෙ හරි නමක් කියවෙන්නෑ. මේක පටන් ගන්නේ පැරීසියෙන්. ඔහුගෙ ජීවිතේ උඩු යටිකුරු කරන මෙහෙයුමත් සමගින්. ඝාතකයා මහල් නිවාසෙකට වෙලා බලන් ඉන්නවා ඔහුගේ ඉලක්කෙ පැමිණෙන කල්. මෙහෙම සතියක් පමණ පුරාවට බලන් සිටියාට පසුව ඔහුගේ ඉලක්කය පැමිණෙනවා. ඉතිං මොහු ඔහුගේ ස්නයිපර් රයිෆලය අරන් ඉලක්කයට වෙඩි තියනවා. ඔන්න ඔහුගේ ජීවිතේට කවදාවත් සිදුවෙලා නැති සිදුවීමක් මෙතනදි වෙනවා. ඒ සිදුවීමෙන් මේ ඝතකයා මෘගයෙක් කරවන ජාතියේ භයානක ප්‍රතිවිපාක ඇති වෙනවා. මෙතන ඉදන් අපිට කුපිත වුණ ඝාතකයාගෙ ක්‍රියාදාම සහ සූක්ෂම සැලසුම් ඔහුගෙ කෝණයෙන්ම දැක ගැනීමට පුළුවන් වෙනවා.

එහෙනම් මෙච්චරයි චිත්‍රපටය ගැන කියන්න යන්නේ. සුපිරිම Thriller/Crime කාන්ඩයේ චිත්‍රපටයක් බලන්න ඔයාලත් කැමති නම් මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.

Subtiltes By

Bimsara Yashan (ඔලිව

(Baiscopelk)

IMDb Rating 6.9 92,903 votes
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Tilda Swinton isThe Expert
The Expert
Charles Parnell isThe Lawyer - Hodges
The Lawyer - Hodges
Arliss Howard isThe Client - Claybourne
The Client - Claybourne
Sala Baker isThe Brute
The Brute
Endre Hules isThe Target
The Target

Similar titles

Traitor (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shadow of God (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part Two – 1978 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Teacher (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You Can’t Run Forever (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Knight Before Christmas (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Refuge (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amélie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds