Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1916 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 3 3 votes
Aug. 25, 2023Viatnam

Bad Blood (2023) | සිංහල උපසිරැසි සමඟ

මම අරන් ආවේ කවුරුත් වැඩිය අහලා බලලා නැති වියට්නාම චිත්‍රපටයක් කොලිටි එක කියනවනම් ඇක්ශන් නම් ඇක්ශන් තමයි 7.7 IMDB අගයක් තියෙනවා ඉතින් සුපිරියක් තමයි වැඩිය හුරු පුරුදු නැති භාශාවක් නිසා අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න කියලත් ඉල්ල්නවා…

මේ කාලෙ Martial Art චිත්‍රපට නිර්මාණය වෙනවා අඩු වීම මම මේක තෝරගන්න ලොකු හේතුවක් උනා ONG BAK , TYG , The Warrior, IP Man වගේ සුපිරි ටයිප් එකේ ෆිලුමක් තමයි මේකත් ආයෙ ෆයිට්ස් ටිකනම් කියලා වැඩක් නෑ Martial Art ෆිලුම් පිස්සන්ටනම් සුපිරියක් වෙයි…

ඒනම් කතාව පොඩ්ඩක් කිව්වොත්………..

ලාම් කියන්නෙ අවුරුදු ගානකට කලින් ලොකු මැරයෙක් හැබැයි ඒ මැරකම නිසාම එයාට එයාගෙ පවුලෙ දුවවයි අම්මවයි නැති වෙනවා ඊටපස්සෙ එයා පිටිසර ප්‍රදේශයක ජීවත් වෙනවා ලමයෙක් ඉන්න ගෑනු කෙනෙක්ව බැඳගෙන ඉතින් මෙහෙම ඉද්දි මෙයාගෙ මේ දුව මුරණ්ඩු වෙනවා රස්සාවකට යන්න ඉතින් එයාගෙ අම්මනම් මේකට කැමති නෑ හැබැයි කෙල්ලගෙ ආසාවයි සුළු තාත්තගෙ ආදරේ නිසයි තාත්තා ( ලාම් ) මේකට කැමති වෙනවා හැබැයි සම්මුඛ පරීක්ෂණයකට ගියපු කෙල්ල ආපහු එන්නෙ නෑ ඉතින් එයාගෙ අම්මයි තාත්තායි මොනව කරයිද ලාම්ගෙ පරණ ගති එලියට ගන්න වෙයිද ලමයව හොයාගනීද ලමයට මොකද උනේ කියලා ඔයාලම බලන්නකෝ ඒනම්….

Subtiltes By

එස්.ඩිල්මිත්

(Zoomlk)

IMDb Rating 7.7
Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original BluRay Quality
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scent of a Woman (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Current War  (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chemical Hearts (2020) Sinhala Subtitles
Along With the Gods: The Last 49 Days (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarkaru Vaari Paata (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
TRON: Legacy (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Whale (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fanaa (2006) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published