Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1471 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.0 6 6 votes
Jul. 21, 2023India113 Min.

Valatty (2023) | බලු කතාවක්…

නළු නිළියො ඔක්කොම බල්ලො.සත්තු එක්ක කරපු චිත්‍රපට ඕනැ තරම් සිනමාවෙ තියෙනවා.ඉන්දීය සිනමාවෙත් චිත්‍රපට විශාල ගණනක් තියෙනවා. අලි, බල්ලො, චිම්පන්සි මෙයින් විශේෂයි.HATHI MERE SAATHI 1971 HUM APKE HAIN KAUN 1994 වගේම ළඟදි ආපු 777 CHARLEYසහ මේ වසරේ නිකුත් උන මලයාලම් චිත්‍රපට NEYMAR, POOVAN එසේ අමතක නොවන නිර්මාණ කීපයක්. මේ චිත්‍රපට සත්ත්ව ක්‍රියාකාරකම් සහිත මිනිස් කතා උනත් මේ කතාව මිනිස් ක්‍රියා කාරකම් සහිත බලු කතාවක්. මෙය ඇත්තම සත්තු රඟපාන VFX රහිත ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය බව කියැවෙනවා.

මිනිසුන්ගේ ක්‍රියාකාර කම් නිසා අපහසුතාවන්ට ලක්වෙන සුනඛ ලෝකය තමයි කතාවට පාදක වෙන්නෙ. ටොමී සහ අමලු අසල්වාසී බලු පෙම්වතුන් යුවලක්. ඔවුන්ගේ ආදරයට බලු ප්‍රශ්ණ නැතත්, වර්ගය පමණක් නෙමෙයි, ආගම, කුලය පවා ඔවුන්ගේ හාම්පුතුන්ට ගැටළුවක්.ඔවුන්ගේ ආදරය හාම්පුතුන් අතර ගැටුම් ඇති කරද්දී දෙන්නා අතින් සුළු වැරදීමක් වෙනවා.මොකද ඉතිං බල්ලන්ට උපත් පාලනය ක්‍රමවේද තියනවායැ. එයින් ඇතිවන ගැටළු මැද පලා යන මේ ජෝඩුවට අත්විඳින්නට සිදුවන සිදුවීම් පෙළක් තමයි මෙහි තියෙන්නෙ.

Valatty (2023) Sinhala Subtitles
මේක සිරා කතාවක් නෙමෙයි. අන්තිම සරල නිර්මාණයක්. කොහොම උනත් ඉංදියානු රසිකයො මේ උත්සාහය සාදරයෙන් වැළඳ ගෙන තියෙනවා. මේ නත්තල් සමයේ දරුවොත් එක්ක සැහැල්ලුවෙන් බලන්න ආරාධනා කරනවා. ඔබ මලයාලි රසිකයෙක් නම් මේකෙ බල්ලොන්ගෙ කටහඬවල් ලේසියෙන්ම හඳුනා ගනීවි. ඒ මේකට හඬ කවල තියෙන්නෙ ජනප්‍රියම නළු නිළියො කිහිප දෙනෙක් නිසා.

Valatty (2023) Sinhala Subtitles
දේවන් ජයකුමාර්ගෙ අධ්‍යක්ෂනයක් වන මෙහි මිනිස් චරිත DEW MOHAN, MAHIMA NAMBIAR, VIJAY BABU, SRIKANTH MURALI රඟපාන අතර ROSHAN MATHEW, RAVEENA RAVI, SOUBIN SHAHIR, SUNNY WAYNE සහ INDRANS හඬ කැවීම් වලින් දායක වෙනවා.

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 7.5 650 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Rohini isSumathi
Sumathi
Soubin Shahir isKaridas / Haridas
Karidas / Haridas
Saiju Kurup isDobermann (Voice)
Dobermann (Voice)
Ranjini Haridas isMargret ( Voice)
Margret ( Voice)

Similar titles

Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ron’s Gone Wrong (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gangster Squad (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luck (2022) Sinhala Subtitles | “වාසනාව” | සිංහල උපසිරැසි සමඟ
Monster (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ottaal (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oxygen (2021) Sinhala Subtitles | Watch Online
Besharam (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Train (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joy (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published