තින් අද ඔයාලට අරගෙන එන්නෙ නත්තල් සමය ආශ්රිතව නිර්මාණය වෙලා රිලීස් වුණු සුපිරිම සුපිරි Horror/Mystery ෆිල්ම් එහෙකට උපසිරැසි. නත්තලට හෝ ඊට කලින් උපසිරැසි ගේන්න හිටියත් ඒක කරන්න නම් බැරිවුණා, ඔබ අපි කාටත් තියෙන කාර්යයබහුල තාවයත් එක්ක. හරි වෙනදා වගේම මේ ෆිල්ම් එකටත් උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු විමා සහෝවත් මතක් කරනවා. Thanksgiving (2023)
කලිනුත් සඳහන් කළා වගේ Horror/Mystery කියන ඛාණ්ඩයට අයත් වන මේ චිත්රපටය, පැය 1 යි මිනිත්තු 46 ක කාල සීමාවක් පුරා දිව යනවා. ඒ වගේම IMDb දර්ශකයේ 6.3 ක අගයක් ද, කුණු තක්කාලි දර්ශකයේ 83% ප්රතිශතයක් සහ ගූගල් පරිශීලක අගය 85% ක අගයක් ලබාගන්න මේ චිත්රපටය සමත්වෙලා තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 45.9 ක Box Office වාර්තාවකුත් පිහිටුවන්න පුළුවන් වෙලා තියෙනවා. ප්රධාන චරිත වශයෙන් සුරූපී Nell Verlaque සහ Addison Rae වගේම Patrick Dempsey, Milo Manheim, Rick Hoffman, Gina Gershon, Jenna Warren යන අයද රංගනයෙන් දායක වෙලා තියෙනවා මෙම නිර්මාණයට. Thanksgiving (2023)
මෙම චිත්රපටයට පාදක වෙලා ස්තුතිපිදීමේ දවසත් එක්ක හා සිදුවන සිදුවීමක් පදනම්ව. එක් ස්තුතිපිදීමේ දවසක සිදුවන බලාපොරොත්තු නොවුණු සිදුවීමක ප්රතිඵලයක් විදිහට කතාව ගොඩ නගලා තියෙනවා. චිත්රපටය තුල ඉතාම බිහිසුණුකාරී සංවේදී දර්ශනයන් ඇතුලත් වන නිසා නැරඹීමේදී සැලකිලිමත් වෙන්න කියලා මතක් කරන්නත් ඕන. Thanksgiving (2023)
ඉතින් Horror ෆිල්ම් රසිකයෙක්ට නම් අනිවා මඟහැරගන්නෙ නැතුවම බලන්න හොඳ චිත්රපටයක් කියලා කියන්න පුළුවන්. යම් අදහසක් කතාව ගැන මං විස්තර කරපු නිසා, මීට වඩා වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, රසවින්දනයට බාධාවක් නිසා.
Quality | Size | Language | |
---|---|---|---|
WEBRip SD 480p | 600 MB | English | |
WEBRip HD 720p | 1.2 GB | English | |
FHD WEBRip 1080p | 2.4 GB | English |
Quality | Size | Language | |
---|---|---|---|
WEBRip SD 480p | 600 MB | English | |
WEBRip HD 720p | 1.2 GB | English | |
FHD WEBRip 1080p | 2.4 GB | English |
මෙම චිත්රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.
❤️👍