Please Wait, Page Is Loading...

Shaitan (2023) TV S01 EP01-09 | Complete

Shaitan (2023) TV S01 EP01-09 | Complete

Jun. 15, 2023
Your rating: 0
6.3 6 6 votes

තමන්ගෙ දරුවන්ව පෝෂණය කරන්න ඕනෙ නිසා,
ඔවුන්ව අත් හැර දමන අම්මලා අතරෙ,
තම ඇඟ විකුණලා හරි දරුවන්ට කන්න අදින්න දෙන,
අම්මාලා කවදාවත් තමයින්ගෙ ළමයින්ගෙ සමාව ගන්න ඕනෙ නැහැලු.

ඔන්න එහෙනම් අපි තවත් කථාමාලාවක් අරගෙනයි ආවේ. මේක නම් ටිකක් වයලන්ස් ටයිප් එකේ එකක්. කථාවෙ නම තමයි Shaitan (යක්ෂයා). මේක Crime, Thriller ෂාරණයන්ට අයත් වෙන තෙළුඟු කථා මාලාවක්. ට්‍රෙන්ඩින් වන් පවා උන කථාමාලාවක් තමයි මේක.

කථාව පැත්තට ආවම, අනියම් සම්බන්ධයක් පවත්වමින් සිය දරුවන්ට කන්න අදින්න දෙන අම්මෙක් සහ ඒ ළමයින්ගෙ වැඩීමත් එක්ක අම්මගෙ රැකියාව බලන් ඉන්න බැරි නිසා රැකියා සොයා ගියත් ඒ ළමයින්ට හැමතැනින්ම අවනම්බු විදින්න වෙන්නෙ අම්මගෙ රැකියාව නිසයි. යන හැම තැනකින්ම අම්මට නම් රස්සා දෙන්න පුළුවන්. අම්මා “එපා, ඇතී” කියලා කෑගහනකම්ම දෙන්න පුළුවන් හැබැයි උඹලට දෙන්න විදියක් නෑ කියලා පන්නනවා.

ඉතිං කිසිම රස්සාවක් නැති නිසා එළුවෙක්ගෙ බෙල්ල කපන එකෙන් පටන් ගත්තු එක ළමයෙක් අවසානයේ සල්ලි වලට ඕනෙම වැඩක් කරන අයෙක් බවට පත් වෙනවා. මේ පවුලෙ තව ළමයි දෙන්නෙක් ඉන්නවා. එක කොල්ලෙක් මිට්ටෙක් වගේම අනික් කෙනා කෙල්ලක්.

කොටයි උසයි කියලා නෑ මේ මුළු පවුලම එක විදියක දරුණු අය. කාගෙහරි බෙල්ලක් කපන්න උනත් දෙපාරක් හිතන්නෙ නෑ.. කපලා අත උඩින්ම තියනවා. ඉතිං මෙහි එක් එක් කොටස පුරාවටම බොහෝ සිද්ධි එක්ක මේ කථාව ගලන් යනවා.

මේ මුළු කථාවම අපිට කියන්නේ මැරෙන්න යන මොහොතක ඉන්න මේ පවුලෙම ලොකු පුතා වෙන විජෙයි. ඇයි ඔහු මැරෙන්න වැටිලා ඉන්නෙ කියලා පෙන්වන එක තමයි අපිට මෙසේ කුතුහලයෙන් බලන්න මෙහි දක්වලා තියෙන්නේ.

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-09 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 6.7 3 votes
First air date Jun. 15, 2023
Last air date Jun. 15, 2023
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Jun. 15, 2023

Similar titles

Cobra Kai TV Series | Season  S01-06 Complete
Rana Naidu (2023) TV | S01 Complete
Moving (2023) TV S01 Complete
Blind (2022) TV S01 Complete
Harley and the Davidsons (2016) Complete Season 01 With Sinhal Sub
Big Mouth (2022) TV Season 01
Tomorrow (2022) TV | Season 01 | Complete | With Sinhala subtitles
The Judge from Hell (2024) TV Series | Season 01 | Complete
Alice in Borderland (2022) TV  Complete Season 01 | 02  | සිංහල උපසිරැසි සමඟ
Berlin (2023) TV S01 EP 01-08 [Complate]
Tale of the Nine Tailed 1938 (2023) TV  | Season 02  Complete
Victim  (2022) TV Series | Season 01 Complete

(1) comment

  • rishma January 15, 2024 Reply

    LA brea season 3 ekath ikmanata denna puluwanda

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published