Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2265 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.2 17 17 votes
Nov. 13, 2023United States95 Min.

Wish (2023) Sinhala Subtitles | ප්‍රාර්ථනාවක බලය

අද අපි ගෙනල්ල තියෙන්නේ WISH කියන 2023 අවසානෙදි ආපු Fantasy/Musical ගනයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටිය. මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං ආශා කියන තරුණ කෙල්ලෙක්, තමංගෙ සීයගෙයි අම්මගෙයි ප්‍රාර්තනාව ඉශ්ට කර ගන්න දරන උත්සාහයක් තමා තියෙන්නෙ. රට පාලනය කරන බලයට කෑදර රජතුමාගෙන් මේ ප්‍රාර්තනා බේර ගන්න තරුවකුත් ඇවිල්ලා මේ ආශා කියන කෙල්ලට උදව් කරනවා. තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ.

Fawn Veerasunthorn සහ Chris Buck විසින් අධ්යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියට 5.7 ක IMDb අගයකුත් තියෙනවා. පැය 1 යි විනාඩි 35 ක් වෙනකං තියෙන මේ චිත්‍රපටිය, ලොකු පොඩි හැම කෙනෙක්ටම බලන්න කියලා අරාධනා කරනවා.

Subtiltes By

හිරුෂ කවිශාන්

(Cinerulk)

IMDb Rating 5.7 18,001 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Chris Buck
Director

Cast

Ariana DeBose isAsha (voice)
Asha (voice)
Chris Pine isMagnifico (voice)
Magnifico (voice)
Alan Tudyk isValentino (voice)
Valentino (voice)
Angelique Cabral isAmaya (voice)
Amaya (voice)
Victor Garber isSarric (voice)
Sarric (voice)
Natasha Rothwell isSakina (voice)
Sakina (voice)
Jennifer Kumiyama isDahlia (voice)
Dahlia (voice)
Harvey Guillén isGabo (voice)
Gabo (voice)
Niko Vargas isHal (voice)
Hal (voice)
Evan Peters isSimon (voice)
Simon (voice)

Similar titles

Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]
Jumanji (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beast (2022) Sinhala Subtitles | “වියරු වූ වන මෘගයා” | සිංහල උපසිරැසි සමඟ
X-Men: Apocalypse (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Enchanting Phantom (2020) Sinhala Subtitles
Thugs of Hindostan (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Ransom (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Count of Monte Cristo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dark Harvest (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published