සභා නායගන්  (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

සභා නායගන් (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.2 17 17 votes
Dec. 22, 2023N/A155 Min.

සභා නායගන් (2023) | “සභාගේ ආදරේ..”

Saba Nayagan (2023)
අරවින්ද්ගේ යාළුවෝ හැමෝන එයාට කතා කරන්නේ “සභා “කියලා ,සභා යාලුවොත් එක්ක රෑ බීලා පාරේ සින්දු කිය කිය් ඉද්දි පොලීයෙන් එනවා, අනිත් යාළුවෝ හැමෝන පැනගන්නවා ඒත් සභාගේ බයික් එක ස්ටාර්ට් වුනේ නැති නිසා මෙයාව විතරක් පොලිසියට අහු වෙනවා.පොලිසිය මෙයාවත් ජීප් එකට දාගෙන යනකොය තව කොල්ලෙක් අරක්කු බෝතල් 2කුත් අරගෙන බොන්න යනකොට පොලිසියට අහුවෙනවා.පොලිසිය එයාවත් ජීප් එකට දාගන්නවා.මේ දෙන්නත් දාගෙන ජීප් එකේ යනකොට අර කොල්ලා බොන්න යන්නේ ,එයාගේ ආදරේ පරාද වුන නිසා කියලා දැනගන්න ලැබෙනවා.

ඊට පස්සේ පොලිසියේ අය ඒ කොල්ලගේ ආදර කතාව අහලා දුක හිතිලා ඒ කොල්ලට යන්න දෙනවා. එක පාරක් කෙල්ලෙක් දාල ගිය කොල්ලගේ කතාව අහලා දුක හිතිලා එයාට යන්න දුන්න නිසා සබා කලබල වෙලා කියනවා,එයාට තියෙන්නේ ඊටත් වඩා දුක හිතෙන ආදර කතාවක් කියලා,ඊට පස්සේ පොලිසියේ අයට මෙයාගෙ ආදර කතාවත් කියන්න පටන් ගන්නවා.හැබැයි සභා නම් එක ආදර සම්බන්ධයක් නැති වුනා කියලා ඒ ගිය කෙනා ගැනම හිත හිත ඉන්නේ නැතුව තව අය එක්ක සම්බන්තා පටන්ගෙන .සභාගේ ආදරේට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම එක බලන්න වෙනවා.අන්තිමේට වෙන්නේ නම් හිතාගන්නවත් බැරි දෙයක් .

 

ලින්ක්

Subtiltes By

චමේලි ඒකනායක

(Cinerulk)

IMDb Rating 7 616 votes
සභා නායගන්  (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
සභා නායගන්  (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Billa Jagan
Director

Cast

Similar titles

A Year-End Medley (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saakini Daakini (2022) Sinhala Subtitles
Oohalu Gusagusalade (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sword Art Online: The Movie – Ordinal Scale (2017) with Sinhala Subtitles
Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luka Chuppi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Halloween, Scooby-Doo! (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sadece Sen  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mayaanadhi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Some Like It Hot (1959) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

කරුණාකර බලන්න

කොපිරයිට් ගැටළු නිසා මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරබීමට හා ලබාගැනීමට මෙහි කතාවට යටින් ඇති "ලින්ක්" අකුරු උඩ ක්ලික් කර අදාල පිටුවට පිවිසෙන්න.
(එහිදී ඔබට තේරවිල්ලකට පිලිතුරුදිමෙන් අනතුරුව මෙය ලබාගත හැකිය.)

Closing in 10 seconds