Please Wait, Page Is Loading...

My Man Is Cupid (2023) TV Season 01 Complete

My Man Is Cupid (2023) TV Season 01 Complete

Dec. 01, 2023
Your rating: 0
8.6 8 votes

mazon Prime ඔස්සේ දෙසැම්බර් 1 වෙනිදා විකාශය ආරම්භ වෙන කොටස් 16කින් සමන්විත My Man Is Cupid කතා මාලාව Comedy, Romance, Fantasy ශානරයන්ට අයිති වෙනවා. ගොඩකාලෙකින් තමා ෆැන්ටසි ඩ්‍රාමා එකකට සබ් අරන් එන්නෙ ඒකත් මම ආසම Actor Jang Dong Yoon ඉන්න නිසා. Jinx , Lovers of the Red Sky කියන ෆැන්ටසි ඩ්‍රාමා වගේම කොටස් දෙකක් විතරක් විකාශය වෙලා නැවතුන Joseon Exorcist කතාමාලාවල අධ්‍යක්ෂකවරයාම තමා මේකත් අධ්‍යක්ෂණය කරන්නෙ. ඔහු නමින් Nam Tae Jin. ඒවගේම Heo Sung Heeගෙ දෙවනි තිර පිටපත් රචනය තමා My Man Is Cupid කියන්නෙ.

ප්‍රධාන චරිතවලින් රංගනයෙන් දායක වෙන ශිල්පීන් ගැන කිව්වොත්..

Jang Dong Yoon [Cheon Sang Hyuk] [Daily Dose of Sunshine, Oasis, The King of the Deser,t Joseon Exorcist, Search, The Tale of Nokdu, A Poem a Day, School 2017]

Nana [Oh Baek Ryun] [Mask Girl, Glitch, Love in Contract, Oh My Ladylord, Into the Ring, Justice, Kill It]

Park Ki Woong [Seo Jae Hee[Pandora: Beneath the Paradise, The King’s Affection, You Raise Me Up, Rookie Historian Goo Hae Ryung, Return,Monster]

දැන් බලමු කතාව කොයිවගේද කියලා..

චොන් සං හ්යුක් කියන්නෙ ආකර්ෂණීය සුරදූතයෙ.. එයා එක්ක ඕනම කෙනෙක් ලේසියෙන් ආදරෙන් බැදෙනවා. අවුරුදු 500කට කලින් එයාගෙ පියාපත් පුල්ස්සලා දානවා. මේ සුරදූතයගෙ පියාපත් යථා තත්ත්වයට පත්කර ගැනීම වෙනුවෙන් එයා රූපාන්තර ස්වරූප 27ක් හරහා යනවා. 28 වෙනි වතාවෙදි එයා ඕ බෙක් ර්යුන් එක්ක සම්බන්ධ වෙනවා.

බෙක් ර්යුන්  කියන්නෙ පශු වෛද්‍යවරියක්, එයා සේවය කරන්නෙ සත්ව සායනයක එයා ලස්සන කෙල්ලෙක්. මෙයාගෙ මේ ලස්සන පෙනුමට ගොඩාක් පිරිමි වසඟ වෙලා ආදරය කරන්න පෙළබෙනවා.  එයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න කොල්ලො හැම වෙලාවෙම  එයාලා මරණාසන්න අත්දැකීමකට මුහුණ දීලා එයාව අතෑරලා දානවා. මේ අවාසනාවන්තකම හින්දා බේක් ර්යුන් කා එක්කවත් ආදර සම්බන්ධයක් පටන් ගන්නෙ නැතුව එයාගෙ දෛවයේ ඉන්න ඉරණම්කාරයා එයා ගාවට එනකන් බලන් ඉන්නවා.

ඉතින් කතාව කොයිවගේ වෙයිද? Comedy, Romance, Fantasy කැටගරිවලට අයිති වෙන කතාවක් වගේම  Jang Dong Yoon ඉන්න නිසා මම නම් මාර Excited.

📌 Episode Info Season 01 (Complete) ⌛️
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 8.292 11 votes
First air date Dec. 01, 2023
Last air date Jan. 20, 2024

📌 Seasons and Episodes

1Season 1 Dec. 01, 2023

Creator

Cast

Jang Dong-yoon isCheon Sang-hyuk
Cheon Sang-hyuk
Nana isOh Baek-ryun
Oh Baek-ryun
Park Ki-woong isSeo Jae-hee / Prince Lee Seon
Seo Jae-hee / Prince Lee Seon
Moon Ji-hoo isCheon Dong Chil
Cheon Dong Chil
Park Myung-hoon isCheon Dong Koo
Cheon Dong Koo
Eom Se-ung isCheon Dong Pal
Cheon Dong Pal
Lim Jae-myung isPark Sung Joon
Park Sung Joon
Moon Ye-jin isYoon Si Ah
Yoon Si Ah
Kwon Ah-reum isLee So Hee
Lee So Hee

Video trailer

Similar titles

Dharavi Bank (2022) TV Season 01 Complete
E03E08 See (2022) Complete Season 01 & 02 & 03 Complete With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sweet Blood (2021)TV S01 Complete
May I Help You? (2022) TV S01 Complete
While You Were Sleeping (2017) TV Series | Complete Season 01
Aranyak (2021) Complete TV Series With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wheel of Time (2021) Season 01 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ Direct & Telegram Download  180p / 720p/ 480p
Island (2022) TV S01 Complete
Secret Invasion (2023) TV S01 EP01 – EP06
Mr. Bean (1990) TV Series Complete Season 01
Hellbound (2021) Complete TV Sereis With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reacher (2023) TV Series Season 01 & 02 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published