Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1306 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.6 5 5 votes
Jul. 12, 2023United States94 Min.

Elevator Game (2023) | “බිහිසුණු සෝපාන ක්‍රීඩාව ”

ඇත්තටම මේකට Imdb දර්ශකයේ 4.2 වැනි අගයක් ලැබිලා තියෙනවා..දන්නවනේ ඉතින් horror ෆිල්ම් වලට imdb රේටින් වැඩිය නගින්නේ නෑ කියලා ඒ හින්දා ඒක ගැන හිතන්න එපා..Gino Anania,Megan Best,Alec Carlos,Verity Marks කියන අය තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ..ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rebekah McKendry විසින්..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..
ඉතින් තරුණ කණ්ඩායමක් ඉන්නවා මෙයාලා හොල්මන් ගැන wed show කරන එක තමයි කරන්නේ..ඉතින් දවසක් රයන් කියලා කෙනෙක් මෙයාලා එක්ක එකතු වෙලා ස්වේච්ඡාවෙන්ම මෙයාලට උදව් කරන්න ඉදිරිපත් වෙනවා..ඉතින් රයන් මෙයාලට යෝජනා කරනවා මේ පාර episode එකට සෝපාන ක්‍රීඩාව කරමු කියලා..ඉතින් මෙයාලා මේ ක්‍රීඩාව කරන්න එකග වෙනවා..

ඒ ක්‍රීඩාව කරපුවහම තමයි මෙයාලට ඇත්තටම ඒකේ බැරෑරුම් කම තේරෙන්නේ..ඒක එසේ මෙසේ ක්‍රීඩාවක් නෙවෙයි අපායට දොරවල් ඇරෙන මාරාන්තික ක්‍රීඩාවක්..ඉතින් එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ මෙයාලට මේ සෙල්ලම කරලා වෙච්ච වැරැද්ද නිවැරදි කරගෙන ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk)

IMDb Rating 4.2 2,403 votes
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Gino Anania isRyan Keaton
Ryan Keaton
Verity Marks isChloe Young
Chloe Young
Alec Carlos isKris Russo
Kris Russo
Madison MacIsaac isIzzy Simpson
Izzy Simpson
Megan Best isBecki Keaton
Becki Keaton
Samantha Halas is5th Floor Woman / Allie McCormick
5th Floor Woman / Allie McCormick
Adam Hurtig isBusinessman
Businessman
Darren Wall isSecurity Guard
Security Guard

Similar titles

The Babysitter: Killer Queen (2020) Sinhala Subtitles
The Animal Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outbreak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minmini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek Forever After (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spirit Untamed (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naruto: Blood Prison (2011) with Sinhala Subtitles
The Lion King (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published