Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1886 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.2 6 6 votes
Jan. 05, 2024India139 Min.

Aattam (2024) | දුෂ්ඨයාටත් ඇන්දා, වීරයාටත් ඇන්දා

ආයුබෝවන් මෙන්න මේ වසරේ තවත් සුපිරි මලයාලමක්. සුපිරි තරු දකින්න නැති උනත් අධ්‍යක්ෂක (ආනන්ද් එකාර්ශි) වරයෙක්ගේ කුළුඳුල් නිර්මාණයක්. මේ වසරේ දිගින් දිගටම නිකුත් වෙන සුපිරි මලයාලම් සිනමා පට සමග හැප්පෙන්න පුළුවන් සුවිශේෂී චිත්‍ර පටියක්.

නාට්‍ය කණ්ඩායමක සිදු වීමක් වටා ගෙතුනු ලස්සන කතාවක් මේක.කණ්ඩායමේ ඉන්න එකම නිළිය පිරිමින් අතර සිය ගරුත්වය ආරක්ෂා කර ගෙන කාලයක් රැඳී සිටියත් එක දිනයක කණ්ඩායමට වීරයෙක් ලෙස එකතු වූ ජනප්‍රිය දුෂ්ඨ චරිත රඟපාන සිනමා නළුවෙකු අතින් හිරි හැරයකට පාත්‍ර වූ බවට චෝදනාවක් ගෙන එනවා.නාට්‍ය කණ්ඩායමේ ඉදිරි ගමනට නළුවාගේ ජනප්‍රීය බව විශාල රුකුළක් උනත් මේ චෝදනාව ඔවුන් ඔහු රහිතව සාකච්ඡා කරනවා. එක් එක් පුද්ගලයාගේ ආකල්ප බලාපොරොත්තු හා මත ගැටුම් මත උණුසුම් සාකච්ඡාවකින් පසු ඒකමතිකව සිය නිළියගේ පැත්ත ගන්න කණ්ඩායම වෙත හිටි හැටියේම අපූරු වාසනාවක් කඩා වැටෙනවා. ඒ අර නළුවාගෙන්.

ඔවුන්ගේ මුල් තීරණයට කුමක් වේද? දංගෙඩියට හසු වන්නේ නළුවාද නිළියද? ඔවුන්ට ඇදුන අමුතු ලොතරැයිය කුමක්ද? අනිවාර්‍යයයෙන්ම බලන්න ඕනෙ මලයාලම්ක් මේක

විනේ ෆෝර්ට් සමග සරින් සුහායිබ් සහ දුෂ්ඨයා ලෙස අපිට හුරු පුරුදු කලාභවන් ශාජෝන් ඇතුළු නළු නිළියන් මෙහි රඟ පානවා

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 8.4 1,666 votes
Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Halahal (2020) Sinhala Subtitles | Watch Online
Annapoorani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sye Raa Narasimha Reddy (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Freaks Youre One of Us (2020) Sinhala Subtitles
The Sum of All Fears (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published