Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1347 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Cat and Dog (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Cat and Dog (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.3 8 8 votes
Feb. 14, 2024France86 Min.

Cat & Dog (2024) | ”බල්ලයි පූසයි”

සුභ දවසක් යාලුවෝ හැමෝටම.අද අරගෙන ආවේ ලස්සන කොමඩි ඇඩ්වෙන්චර් මූවි එකක්. වැඩි කතා නැතුව අද ගෙනාපු සුපිරිම මූවි පැත්තටම යමු. Cat & Dog කියන්නේ 2024 පෙබරවාරි 14 ප්‍රංශයේදී රිලීස් උන ඇනිමේශන් ඇඩ්වෙන්චර් ගනයට අයිති ලස්සන ෆිල්ම් එකක්.

ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

ඔන්න එක හොරෙක් වටිනා මැණිකක් හොරකම් කරනවා කව්තුකාගාරයෙන්. එයා පොලිසියෙන් බේරෙන්න හදද්දි වැරදිලා මෙයාගේ මේ මැනික පාරේ ඉන්න පොඩි බලු පැටියෙක්ට ගිලෙනවා. කොහොමහරි හරි එ නිසාම මෙයාවත් අරගෙනම තමයි එයා පැනගන්නේ.ඒත් එයාට බල්ලාගේ බඩෙන් මැනිකනම් ගන්න හම්බෙන්නේ නැ.

අනිත් පැත්තෙත් ප්‍රසිද්ධ පූසෙක් ඉන්නවා ඩීවා කියලා.ඔන්න දවසක් මේ හොරයි බල්ලයි වගේම, ඩීවයි එයාගේ අයිතිකාරයයි රටෙන් යන්න හදද්දි මේ දෙන්නාටම මේ බල්ලාවයි පූසාවයි මග හැරෙනවා.

මෙතනින් පස්සේ මොනාද වෙන්නේ කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා.එහෙනම් කතාව රසවිදින්න.

Subtiltes By

තිළිණි රත්නායක

(Cinerulk)

IMDb Rating 5.1 419 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Reem Kherici
Director

Cast

Similar titles

Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Afterlife (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chote Nawab (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The First Omen (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published