සෑහෙන කාලෙකින් ගෞතම් වාසුදේවන් මෙනන්ගේ ෆිලුමක් බලන්න ලැබුනා. එයා දැන් රගපානවා මිසක් ෆිල්ම්ස් කරන්නේ නෑනේ. එයාගේ ෆිල්ම්ස් වල වෙනමරසයක්. ඉතින් මේකත් වෙනම රසයක් තියෙන ආදර කතාවක්. වෙනස , ඒක ඇක්සන් එක්ක ඇදිල යන ආදර කතාවක්. ආදරයක් ඕනේම කෙනෙක්ව ඕනෙම විදියට වෙනස්කරන්න පුළුවන් කියන එක ලස්සනට පෙන්වන ගෞතම් වාසුදේවන්.
කතාව හා අධ්යක්ෂණය ගෞතම් වාසුදේව් මෙනන් . නිෂ්පාදනය Ishari K. Ganesh. සිනමාකර්නය S. R. Kathir, සංස්කරනය Anthony හා සංගීතය Karthik විසිනි. ප්රධාන චරිතය Varun (ජෝෂුවා) ලෙසත් Raahei කුන්දවි ලෙසත් දායක වෙනවා .
කතාව පොඩ්ඩක් බලමු:
ආදරයක් වෙනුවෙන් ඕනේම දෙයක් අත් අරින්න පුළුවන්නම්
ඕනේම අන්තයකට යන්නත් පුළුවන්නම්
ඒ තමයි ජෝෂුවා .
වෘත්තීය මිනිමරුවෙක්, ඇමරිකානු නීතිඥවරියක් පෙමින් බැදෙනවානම් එහි රදාපැවැත්ම කොතෙක් වේවිද ? මේ ජෝෂුවා – කුන්දවිගේ ආදරයත් කාර්තික් – ජෙසිගේ ආදරය වගේ වෙයිද ? ඒක ගෞදම් වාසුදේව් තමයි දන්නේ. ඔයාලට දැනගන්න පුළුවන් මේ ෆිල්ම් එක බලලම.
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL SD 480p | 750 MB | Tamil | |
WEBDL HD 720p | 1.5 GB | Tamil | |
WEBDL FHD 1080p | 3 GB | Tamil |
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL SD 480p | 750 MB | Tamil | |
WEBDL HD 720p | 1.5 GB | Tamil | |
WEBDL FHD 1080p | 3 GB | Tamil |