Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1492 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.6 5 5 votes
Dec. 02, 2005United Kingdom103 Min.

Keeping Mum (2005) | පුතා….!!

ෆිල්ම් එකේ ප්‍රධාන නලුවට ඉන්නේ අපි කවුරුත් දන්න Rowan Atkinson(Mr.Bean)…මේ ෆිල්ම් එකට 6.8/10 IMDb අගයක් ලැබිලා තියෙනවා.ෆිල්ම් එක Comedy/Crime ඝනයට අයත් වෙන්නේ.

ඉතින් අපි මේ ෆිල්ම් එක පැත්තට ගියොත්…..මේ කතාවේ එක පවුලක් ඉන්නවා ඒ පවුලේ තාත්තයි,අම්මයි,දුවයි,පුතයි තමා ඉන්නේ,මෙයාලා ජීවත් වෙන්නේ වැඩිය මිනිස්සු නැති නිස්කලංක පැත්තක.තාත්තා විහිලු කතා කරන විහිලුකාරයෙක් 😊.අම්මා වෙන පිරිමි පස්සේ යනවා 😒.දුව කොල්ලොත් එක්ක……. 😂.පුතා තමන් ගැන කිසිම එඩිතර කමකින් නෙවේ ඉන්නේ 😓.මෙයාලගේ අසල්වැසියා තමා පාකර් නෝනාලා😁

ඔහොම ඉද්දි එක දවසක පුතා ඉස්කොලෙන් ගන්න කියලා අම්මා තාත්තට කියනවා තාත්තත් නිතරම හැමදේම අමතක වෙන කෙනෙක්.ඉතින් කෝමහරි දෙන්නටම පුතාව ගන්න අමතක වෙලා දෙන්නා ඉස්කෝලෙට යද්දි පුතා ඉස්කෝලේ නෑ.දෙන්නා කාර් එකේ හොයද්දි පුතා තව ගෑනු කෙනෙක් එක්ක ඉන්නව දකිනවා මෙයාලා…….

ඒ ගෑනු කෙනා කවුරු වෙන්න ඇද්ද 😶
මොන වගේ කෙනෙක් වෙන්න ඇද්ද 🥴

ඒවා දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්න!!!!😉

Subtiltes By

කවිදු දුල්ශාන් ( L U Z I )

(Cinerulk)

IMDb Rating 6.8 35,875 votes
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Rowan Atkinson isWalter Goodfellow
Walter Goodfellow
Kristin Scott Thomas isGloria Goodfellow
Gloria Goodfellow
Maggie Smith isGrace Hawkins
Grace Hawkins
Tamsin Egerton isHolly Goodfellow
Holly Goodfellow
Toby Parkes isPetey Goodfellow
Petey Goodfellow
Liz Smith isMrs. Parker
Mrs. Parker
Emilia Fox isRosie Jones
Rosie Jones
James Booth isMr. Brown
Mr. Brown
Patrick Monckton isBob - Pond Workman
Bob - Pond Workman

Similar titles

National Treasure (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pati Patni Aur Woh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and WWE: Curse of the Speed Demon (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badass Ravi Kumar (2025) Sinhala  Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eedo Rakam Aado Rakam (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Curse of the 13th Ghost (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix at the Olympic Games (2008)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Purple Hearts (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghosted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snake Eyes: GI Joe Origins (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Accidental Spy (2001)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published