Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
The Shawshank Redemption (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Shawshank Redemption (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.2 17 votes
Sep. 23, 1994United States142 Min.
The Shawshank Redemption (1994) | ලොව අංක එකේ චිත්‍රපටය!

එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්, මෙතැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ. මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන කතාවෙ මුල් භාගය ගෙවෙනව. සිරගෙදර ඇතුලත සමලිංගිකත්වය, මිනිසෙක්ට නිදහස කියන දේ කොච්චර වටිනවද යන මාතෘකා මෙහිදි අපිට අවධාරණය කරනව. මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න උත්සාහ කරනව. ඒක සාර්තක වෙයිද කියල ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි…

මේ චිත්‍රපටයේ අවසාන භාගය ගැන කතා කරනව නම් ඔබව අන්ද මන්ද කරන මොහොතක් එලැබෙනව.. මුල් භාගයෙම ඔබේ මනස තුල ගොඩනැගුන සියලුම අදහස් වෙනස් කරමින් අවසන් භාගය ගෙවෙනව.. ඇත්තටම ඔබ මවිත කරන චිත්‍රපටයක්.. ඒ වගේම මිනිස් හැගුම්, අධිශ්ටානය, කැපවීම වගේම බුද්ධියෙන් ප්‍රයෝජනය ගන්න හැටි කියල දෙන මේ ෆිල්ම් එක ඇත්තෙන්ම ලොව හොදම ෆිල්ම් එක ලෙස වැජඹෙන්න සියළු සුදුසුකම් සපුරා තියෙනව…

ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියළු දේ මෙහෙ අන්තර්ගතයි කියල කෙටියෙන් කියන්න පුලුවන්.. මේකෙ කතාව ගැන කියනවට වඩා සමස්ථ චිත්‍රපටයම ගැන කිව්වෙ ඔයාලට උපරිමෙන් රසවිදින්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්…

Subtiltes By

රොයිලි ප්‍රනාන්දු
(Baiscopelk)
IMDb Rating 9.3 2,876,466 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Tim Robbins isAndy Dufresne
Andy Dufresne
Morgan Freeman isEllis Boyd 'Red' Redding
Ellis Boyd 'Red' Redding
Bob Gunton isWarden Norton
Warden Norton
Clancy Brown isCaptain Byron T. Hadley
Captain Byron T. Hadley
James Whitmore isBrooks Hatlen
Brooks Hatlen
Mark Rolston isBogs Diamond
Bogs Diamond

Similar titles

Thalapathi (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Equalizer (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 4  – A New Hope (1977) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Real (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meppadiyan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shuddh Desi Romance (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Head Bush: Vol 1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Hawk Down (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published