Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1093 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Perfect Days (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Perfect Days (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Nov. 10, 2023Japan124 Min.

Perfect Days (2023) | තනිකඩ ජීවිතේ සුන්දරද අසුන්දරද?

තනිකඩ ජීවිතේ සුන්දරද අසුන්දරද?

ඒක දැනගමුද සුන්දර චිත්‍රපටයක් හරහා?

මේ අරගෙන එන්නේ හොඳම ඉංග්‍රීසි නොවන විදෙස් චිත්‍රපටය සඳහා ඔස්කා සම්මානයට නිර්දේශිත වූ Perfect Days කියන ජපන් චිත්‍රපටය. මේක ප්‍රේක්ශකයො අතරෙ තරමක් කතා බහට ලක්වුණ චිත්‍රපටයක් කිව්වොත් මා නිවැරදි. ඒ මේ චිත්‍රපටයෙ තියෙන සුන්දරත්වය නිසාම වෙන්න ඕනෙ. IMDb දර්ශකේත් 7.9 ඉතා ඉහල අගයකුත් කුණු තක්කාලි 96% ගන්න හැකි වෙලා තියෙන්නවා. දැං කට්ටියට හිතාගන්න පුළුවන් ඇතිනේ පිටින් පේන තරම් මේක සාමාන්‍ය චිත්‍රපටයක් නෙවෙයි කියලා.

මේක සිනමා ශාලාවල් වලට නිකුත් වුණේ 2023 දෙසැම්බර් 21 වෙනිදා. ආදායම අතින් ඩොලර් මිලියන 23.5 උපයලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Wim Wenders කියන සම්මාන ලාබී අධ්‍යක්ෂකවරයා විසින්. රංගනයෙන් දායක වෙනවා Kōji Yakusho, Tokio Emoto, Arisa Nakano, Aoi Yamada, Yumi Asō, Sayuri Ishikawa, Tomokazu Miura, Min Tanaka වැනි අය.

චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ තනිකඩව හුදෙකලාව තම ජීවිතය ගෙවන හිරයාමා කියන මහලු පුද්ගලයා වටායි. ඔහුගේ ජීවිතය හරිම ඒකාකාරී. උදේට වැඩට යනවා, කෑමට බීමට එකම අවන්හලකට යනවා, රෑට ගෙදර යනවා. ඔහු සමාජ ආශ්‍රයත් තරමක් දුරට තමා කරගෙන යන්නේ. කතා බහත් හරිම අඩුයි. පරණ තාලෙ මනුස්යෙක්. හැබැයි හරිම කරුණාවන්තයි. හිරයාමා මහත්මයාගෙ ජීවිතේ කොහොම ගලා යනවද කියන එකයි අපිට මේ තුලින් බලාගන්න හැකිවෙන්නේ.

සමහරුන්ට මේ කතාව ගැලපෙන්නේ නැතිවෙන්න පුළුවන්, හැබැයි මෙවැනි නිස්කලංක සුන්දර කතා බලන්න කැමති අයට ඉහලින්ම ගැලපෙන්න පුළුවන් මේක.

Subtiltes By

PERFECT DAYS

(PG)

IMDb Rating 7.9 32,561 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Wim Wenders
Director

Cast

Koji Yakusho isHirayama
Hirayama
Min Tanaka isHomeless
Homeless
Miyako Tanaka isOld Lady with Brush
Old Lady with Brush
Long Mizuma isBusinessman
Businessman

Similar titles

Incendies (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
World Famous Lover (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Viraham (2021) Sinhala Subtitles
Spycies (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Let Him Go (2020) With Sinhala Subtitles
The Jack in the Box (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dil Bechara (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaos Walking (2021) Sinhala Subtitles |  Watch Online
Next Avengers: Heroes of Tomorrow (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published