Please Wait, Page Is Loading...

Masters of the Air (2024) TV Season 01 Complete

Masters of the Air (2024) TV Season 01 Complete

Jan. 25, 2024
Your rating: 0
9.2 14 14 votes

ඔයාල බ්‍රෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් ටීවී සිරිස් එක හරි ද පැසිෆික් ටීවී සිරිස් එක හරි බලල තියෙනවද? ඔයාලට ඒ ටීවී සිරිස් දෙකෙන් එක්ක හරි හිතට ඇල්ලුවද? එහෙනම් ආයේ දෙපාරක් හිතන්න එපා. මේක බලන්න ගන්න. මොකද මේ කතාවේ විධායක නිෂ්පාදකයින් වෙන්නේ මම ඔයාලට මතක් කරපු කතා මාලා දෙකේම විධායක නිෂ්පාදකයින් තිදෙනා වන ටොම් හෑන්ක්ස්, ස්ටීවන් ස්පිල්බර්ග් සහ ගැරී ගියොට්මන් තිදෙනා විසින්. ඒ වගේම මෙහි නිර්මාපකයා වග ජෝන් ඕලොෆ් බ්‍රෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතා මාලාව නිර්මාණය කිරීමටත් දායක වෙනවා. ඉතිං ආයේ ආයේ කියන්න දෙයක් නැහැනේ මේක අනිවාර්යෙන්ම සුපිරි පිරිසකගේ නිර්මාණයක් බව?

ඉතිං කලින් කතා දෙක වගේම මේකත් HBO එකේ තමයි විකාශය වෙන්න නියමිතව තිබුනේ හැබැයි යම් යම් හේතුන් නිසා මේක ඇපල් + එකට ගියා. ඒකට ලොකුම හේතුව වෙලා තියෙන්නේ ඇපල් + එකෙන් ලොකු ගානක් දීල තියෙනවා HBO එකට වඩා ඉතිං. එහෙම තරඟයක් දීල අරගන්න නම් අනිවාර්යෙන්ම සිරිස් එක හොඳ වෙන්නම එපයි නේද? 😀

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-09 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 7.909 248 votes
First air date Jan. 25, 2024
Last air date Mar. 14, 2024
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Jan. 25, 2024

Creator

Cast

Austin Butler isMaj. Gale 'Buck' Cleven
Maj. Gale 'Buck' Cleven
Callum Turner isMaj. John 'Bucky' Egan
Maj. John 'Bucky' Egan
Anthony Boyle isLt./Cpt./Maj. Harry Crosby
Lt./Cpt./Maj. Harry Crosby
Nate Mann isLt./Cpt./Maj. Robert ‘Rosie’ Rosenthal
Lt./Cpt./Maj. Robert ‘Rosie’ Rosenthal
Stephen Campbell Moore isMaj. 'Red' Bowman
Maj. 'Red' Bowman

Video trailer

Similar titles

Pyramid Game (2024) TV Season 01 Complete
Swamp Thing (2019) TV Series | Complete Season 01
Gyeongseong Creature TV S01 & S02 Complete
Moving (2023) TV S01 Complete
All of Us Are Dead (2022) Complete Season 01 With Sinhala Subtitles
Chernobyl (2019) TV Series Season 01 Complete With Sinhala Sub
Gannibal (2022) TV S01 Complete
Like a Dragon: Yakuza (2024) TV Series | Season 01 | EP01-04 | Incomplete
The 100 (TV Series 2014-2020) Season 01 – 07 Complete
Teacup (2024) TV Season 01 Complete
Duty After School (2023) TV Season 01 | 01-10 Complete
Family by Choice (2024) TV Series | Season 01 | Complete

(1) comment

  • Shehan April 19, 2024 Reply

    Thank you cinesub ❤️❤️❤️❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published