Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Blood for Dust (2023) | “මිතුරෙකුගේ මුණගැසීම”

Blood for dust කියන්නේ 2023 ජූනිවල රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් අපි කවුරුත් ආස Game of thrones කතා මාලාවේ ජෝන් ස්නෝ චරිතයට පන පෙව්ව Kit Harington රගපාන මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

සංචාරක වෙළෙන්දෙක් වෙන ක්ලිෆ් එයාගේ අසනීප දරුවා වගේම පවුලට ඕනි පහසුකම් සැපයීමේ බරින් ගිලී ඉන්නවා. ඉතින් ඒ නිසා සල්ලි හොයාගන්න ක්ලිෆ් අඳුරු අතීතයක් තියෙන යාලුවෙක් එක්ක අහම්බෙන් හම්බුනාට පස්සේ එයාගේ ජීවිතේ වෙනස් වෙනවා මීට වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ එයා ඉස්සරහට මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා..එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

Comments