Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1544 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.2 15 15 votes
Apr. 18, 2024United States109 Min.

Abigail (2024) | අද්භූත සිරකාරියගේ බිහිසුණු වියරුව

Horror/ Fantacy යන කාණ්ඩයන්ට අයත් වෙන Abigail චිත්‍රපටයට ඉතාම හොඳ විචාරක පැසසුම් ලැබුනා වගේම IMDb දර්ශකයේ 7.1 වැනි ඉහළ අගයකුත්, 87%ක ගූගල් පරිශීලක මනාප වගේම Rotten Tomatoesහි 86%ක දැවැන්ත අගයකුත් හිමි කරගන්න සමත් වෙලා තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Matt Bettinelli-Olpin විසින්. අප්‍රේල් 19 වෙනිදා සිනමා ශාලා වලට නිකුත් කෙරුන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 35කට ආසන්න ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ වෙබ් පිටපත් නිකුත් උනේ අද (07) උනත් කලින්ම සූදානම් උන නිසා අදම ඔයාලට උපසිරසිය ගේන්න පුළුවන් උනා. රංගනයෙන් එක් වන පිරිස ගැන බැලුවොත් හුරුපුරුදු මූණු රැසක්ම ඔයාලට දකින්න ලැබේවි. Screem චිත්‍රපට මාලාවේ වර්තමානයේ ප්‍රධාන චරිතයක් වන Melissa Barrera ජෝයි ලෙසත්, Dan Stevens ෆ්රෑන්ක් ලෙසත්, Kathryn Newton සැමී ලෙසත්, Kevin Durand පීටර් ලෙසත්, Angus Cloud ඩීන් ලෙසත්, Breaking Bad කතා මාලාවේ ගස් ෆ්රින්ග් ලෙසින් හමුවූ Giancarlo Esposito ලැම්බට් ලෙසත්, Alisha Weir ඇබිගේල් ලෙසත් රංගනයෙන් එක් වෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් එක්තරා රැයක හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් කප්පම් ලබාගැනීමේ අරමුණින් නගරයක ඉන්න ධනවත් පුද්ගලයෙකුගේ කුඩා දියණියක් පැහැරගෙන යනවා. මේ වැඩේ මහ මොළකාරයා විදියට සලකන ලැම්බට් කියන පුද්ගලයා පාළු පලාතක තියෙන විශාල මන්දිරයකට එන්න කියලා මේ කට්ටියට නියෝග කරනවා. මෙයාලා ඒ පැහැර ගත්ත කුඩා ළමයව රඳවගෙන ඉන්නෙ මේ මන්දිරය ඇතුලෙ තමයි. ටික වෙලාවක් යද්දි මොකක්හරි අමුතු දේවල් සිද්ද වෙනවා කියලා මේ පිරිසට තේරෙන්න ගන්නවා. ඒත් ඒ වෙද්දි ගොඩක් පරක්කුයි කියලා එයාලා දැනගෙන හිටියේ නෑ. එහෙනම් වැඩි විස්තර නොකියා ඔයාලට ෆිල්ම් එක රස විඳින්න දෙන්න.

Subtiltes By

Bimsara Yashan (ඔලිව)

(Baiscopelk)

IMDb Rating 7.1 12,495 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Similar titles

Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AK vs AK (2020) With Sinhala  Subtitles
The Hangover (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unleashed (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underwater (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rescued by Ruby (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dilwale (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Poor Things (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published