Please Wait, Page Is Loading...

Knuckles (2024) TV S01 EP 01-04   | Incomplete

Knuckles (2024) TV S01 EP 01-04 | Incomplete

Apr. 26, 2024
Your rating: 0
8.9 58 votes

ඔයාල සොනික් පළමු සහ දෙවැනි සිනමාපට ද්විත්වය බලන්න ඇති නේද? එහෙනම් ඔයාලට මේ ෆිල්ම්වල තියෙන ආතල් එක අමතක වෙන්න විධියක් නැහැ. ලොකු කුඩා කාටත් පොදුවේ ජොලියේ බලන්න පුළුවන් ෆිල්ම් දෙකක් තමයි මේ ෆිල්ම් දෙක.

Knuckles [ Sinhala Subtitles
ඉතිං මේ සොනික් යුනිවර්ස් එකේ තෙවැනි සිනමාපටය 2024 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන අතරේ පැරමවුන්ට් + ඔස්සේ නකල්ස් කියල මිනි සිරිස් එකක් නිකුත් කරන්න තීරණය කරනවා. ඉතිං ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට සොනික්ගේ නම නැතුව දෙවැනි සිනමාපටයේ ප්‍රතිවීර චරිතයක් සිදුකල නකල්ස්ගේ නමින් සිරිස් එකක් එනවා.

Knuckles Sinhala Subtitles
සුපුරුදු පරිදි මේ චරිතය සඳහා Idris Elba එකතු වෙනවා. මේ සිරිස් එක වෙනුවෙන් imdb වෙබ් අඩවියේ 6.8ක අගයකුත්, RT වෙබ් අඩවියේ ටෝමැටෝ මීටරය 65%ක් සහ ඕඩියන්ස් ස්කෝර් එක වශයෙන් 77%කුත් ලබාගන්න සමත් වෙනවා මේක.

ඉතිං කතාව ගැන පොඩ්ඩක් මුල පිරුවොත් මේ වෙනකොට නකල්ස් ඉන්නේ සොනික් එක්කමයි. ඒත් මේ වෙනකොට පෘථිවියට කිසිම උවදුරක් නැහැ. ඒත් නකල්ස්ගේ චරිතය මතක අයට මතක ඇතිනේ එයාගේ චරිත ස්භාවය කොහොමද කියල? නකල්ස් කියන්නේ එක විධියකට ඉන්න බැරි රණ ශුරයෙක් කියල හිතාගෙන ඉන්න කෙනෙක්. ඉතිං කතාව පටන් ගන්නේ නකල්ස් පෘථිවියේ ජිවිතයට හුරු වෙන්න දරණ උත්සාහයන්ගෙන්. ඒ විතරක් නෙමෙයි. පලවෙනි එපියේදීම අපිට බලාගන්න ලැබෙනවා අලුත් සතුරන් කවුරුන්ද කියලත්.

📌 Episode Info Season 01 (On Going) ⌛️
Episode 01-04 ✅
Episode 05-06 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
📌 TMDb Rating 7.737 139 votes
First air date Apr. 26, 2024
Last air date Apr. 26, 2024
Episodes S01 EP01- 04

📌 Seasons and Episodes

1Season 1 Apr. 26, 2024

Creator

Cast

Idris Elba isKnuckles the Echidna (voice)
Knuckles the Echidna (voice)
Adam Pally isWade Whipple
Wade Whipple

Video trailer

Similar titles

Bullets Complete TV Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Shop for Killers (2024) TV S01 Complete
Baymax! (TV Series 2022) Complete Season 01
Inspector Rishi (2024) TV S01 Complete
Twinkling Watermelon (2023) TV Season 01 Complete
Prehistoric Planet (2023) TV S01 & S02 Complete
Willow (2022) TV | Season 01 |  With Sinhala Subtitles
Sweet Tooth (2024) TV | S01-03  Complete
Fallout (2024) TV S01 Complete | EP 01-08
Sherlock (TV Series 2010-2017) TV Series : Season 1-4 | Complete
Halo (2024) TV Series S01 & S02 Complete
The Letter for the King (2020) TV Series Complete Season 01

(3) comments

  • Pawan May 14, 2024 Reply

    ithuru epi tikath ikmanata danna

  • jamith June 2, 2024 Reply

    ithiri ep 5,6 th ikmanata dannakoow

  • Imaad June 10, 2024 Reply

    Episode 5,6i danne nadda

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published