Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1558 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Man from Earth: Holocene (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Man from Earth: Holocene (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Oct. 13, 2017United States98 Min.

The Man from Earth: Holocene (2017) | වසර 14000ක් ජීවත් වූ මිනිසා

The Man from Earth: Holocene කියන මේ චිත්‍රපටය එළිදැක්වූ දිනය වෙන්නේ 2017 ජුනි 10 වැනිදා. මේ චිත්‍රපටය 2007 වසරේ එළිදැක්වුණු The Man from Earth චිත්‍රපටයේ දෙවැන්න කියලා තමයි සඳහන් වෙන්නේ, නමුත් ඒ චිත්‍රපටය මුලින් බලන්න කිසිම උවමනාවක් නැහැ මොකද මේක වෙනම කථාවක් විදියටයි ගලාගෙන යන්නේ. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂක වරයා වෙන්නෙ Richard Schenkman.

IMDB දර්ශකයේ 5.3 ක අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය, Rotten Tomatoes වලින් 60% ක අගයක් ලබාගෙන තියෙනවා. පැය 1 ක් සහ විනාඩි 38 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය ආගමික විශ්වාසයන් ගැන වෙනස්ම ආකාරයකින් දකින චිත්‍රපටයක් කියලා හඳුනවන්න පුළුවන්. මෙම චිත්‍රපටය වර්ග කරලා තියෙන්නේ Drama/ Fantasy ගණයට වුණත් මගේ අදහස නම් පොඩි Sci-Fi ගතියකුත් මේ චිත්‍රපටයේ තියෙනවා කියලා. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ගැන කථා කළොත්, Richard Schenkman නම් ඔහු, ඇමරිකානු ජාතිකයෙක්. තිර රචකයෙක්, අධ්‍යක්ෂක වරයෙක්, නිෂ්පාදක වරයෙක් වගේම සුළු චරිත රඟපෑ නළුවෙක් ද වෙනවා. Abraham Lincoln vs. Zombies (2012), Mischief Night (2013) සහ Zombie Night (2013) වගේ චිත්‍රපට ඔහු විසින් දායකත්වය දුන් ඒවායි.

ඉතින් මම බොහොම කැමැත්තෙන් ආරාධනා කරනවා, කලාතුරකින් බලන්න පුළුවන් වර්ගයේ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක් වෙන The Man from Earth: Holocene චිත්‍රපටය බලන්න කියලා

Subtiltes By

ප්‍රභාෂ් නදීශාන් ජයවීර

(Baiscopelk)

IMDb Rating 5.2 10,242 votes
The Man from Earth: Holocene (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Earth: Holocene (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Earth: Holocene (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Unhuman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sex Tape (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Wedding (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Survivors (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part Three – 1666 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Rabbit (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ra.One (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miss Peregrine’s Home for Peculiar Children (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghost Lab (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Walking Tall (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bill Ted Face The Music (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published