Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1853 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mr. Natwarlal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mr. Natwarlal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.1 17 17 votes
Feb. 23, 2024India130 Min.

Mr. Natwarlal (2024) | “යුක්තිය වෙනුවෙන් වංචාව”

Mr. Natwarlal (2024) Sinhala Sub
Mr. Natwarlal (2024) Sinhala Subtitle
Mr. Natwarlal (2024) Sinhala Subtitles

ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ V.Lava විසින්..ඒ වගේම ප්‍රධාන නලුවාගේ චරිතය Tanush Shivanna විසිනුත් ප්‍රධාන නිළියගේ චරිතය Sonal Monteiro විසිනුත් රඟ දක්වනවා..ඊට අමතරව Nagabhushana, Rajesh Nataranga, Triveni Rao, Sujay Shastry, Yash Shetty, Cockroach Sudhi වගේ නලු නිළියන් රැසක් රංඟනයෙන් දායකත්වය ලබා දීලා තියනවා..

Mr.Natwarlal Songs Download, MP3 Song Download Free Online - Hungama.com

IMDb දර්ශකයේ 8.6/10 අගයක් ලබා ගන්නත් මේ චිත්‍රපටය මේ වෙද්දි සමත්වෙලා තියනවා..ඒ වගේම මේක අයිති වෙන්නේ Action/ Thriller කාණ්ඩයට..

කතාව ගැනත් පොඩ්ඩක් බැලුවොත් මේක ආරම්භවෙන්නේ ශව්රි කියන පොලිස් පරීක්ෂකවරිය අභිරහස් විදියට ⁣වෙඩි තියලා මරලා දැමීමත් එක්ක..ඉතින් මේ සිද්ධ්යේ උණුසුම යන්නත් කලින් ඩොක්ටර් ෂෙට්ටප්පා කියන කෙනාවත් හිස කඳෙන් වෙන් කරලා දාලා මරලා දානවා..ඉතින් මේ ගැන හොයන්න භාරවෙන්නේ වැඩ තහනමකට ලක්වෙලා හිටපු ආලෝක් කියන පොලිස් නිළධාරියාට..ඉතින් මේ සිද්ධි වලට කොහොමද අපේ ප්‍රධාන චරිතය වෙන රංගා සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

Subtiltes By

අංජුල උමේෂ්

(සිනෙරූ)

IMDb Rating 8.4 757 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

V. Lava
Director

Cast

Similar titles

Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bairavaa (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Squad (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pokiri (2006)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Survivors (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Henry Danger: The Movie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Logout (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorgavaasal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kooki (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Journey 2: The Mysterious Island (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published