Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1476 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Blind Date (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Blind Date (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
May. 06, 2015France90 Min.

Blind Date (2015) | සිතින් ආදරේ කරන්නම්….

 

ඔන්න එහෙනම් සීතලේ ගුලිවෙලා බලන්න අද අරගෙන ආවා නියම ප්‍රංශ ආදර කතාවක්..
ඉන්දියන් ඇරුනාම මගේ ෆැන්ටසි ටයිප් එකේ ආදර කතා තිබුනේ ප්‍රංශ සිනමාපට වල විතරයි.
මේ සිනමාපටය ආදරයේ වෙනස්ම පැත්තක්, විශේෂයෙන්ම අද කාලයේ කපල් නොදකින පැත්තක් පෙන්වලා දෙනවා.
අද කාලේ අය සැබෑ ආදරය ගැන මොනවා කිව්වත්, මුලින්ම ඕක ඇතිවෙන්නේ ලස්සන කෙල්ලෙක් දැක්කොත් විතරනේ.
මම කියන්නේ සැබෑ ආදරයකට කෙල්ල හෝ කොල්ලා ලස්සන වෙන්න ඕනේ කියලා නෙමේ.
බොරු කියන්න ඕනේ නැහැනේ මුලින්ම හිතෙන් ආදරය ඇතිවෙන්නේ තමන්ට ලස්සනයි කියලා හිතෙන කෙනෙක්ටනේ.
පස්සේ එයාව දැනගෙන කතාබහ කරලා ගොඩකාලයක් ආශ්‍රය කිරීමත් එක්ක ඇතිවෙන දැනුවත්කම, බැඳීම නිසා තමා
ඔය ආදරය සමහරවිට සැබෑ ආදරයක් වෙන්න ඉඩක් තියෙන්නේ. කවුරු නෑ කිව්වත් මට නම් ඕක තමා තියරිය.
ඔහොම නැතුව අහම්බෙන් හම්බෙලා එකතුවෙලා ආදරය කරන අය ගොඩක් දැන් කාලේ අඩුයි.
උදේ පාන්දර ආදරය ගැන මේ වගේ දාර්ශනික ටෝක් දුන්නට, මම තාම Most Eligible Bachelor කෙනෙක්.

ඉතින් මේ ආදර කතාව ගැන මිනුම් කරුණු වලින්ම පටන්ගමු,
IMDb මීටරෙයේ 6.6ක අගයකුත් , Rotten Tomatoes මීටරයේ 100% ක විශිෂ්ඨ අගයකුත් ලබාගන්නට සමත්වෙලා තියනවා.
මේකේ රඟපාන චරිත වල නම් ඔයාලට හුරු නැහැ, නළුවෝ ගැන වැඩි විස්තරයක් වැඩක් නැහැ.
මොකද අපි ගොඩක් ඉන්දීය සහ හොලිවුඩ් සිනමාව ගැනනේ දන්නේ.
මේකේ කතාව බොහොම සාමාන්‍ය එකක් !!!
මොලේ උපරිමයටම තියන වැඩිය මිනිස්සු අතර ගැවසෙන්න කැමති නැති Introvert කාණ්ඩයේ කොල්ලෙකුට,
සංගීතයට ආදරය කරන දෙමාපියන්ගේ නීතිවලට යටවෙලා හැදුන ගැහැණු ළමයෙක්ව හම්බවෙනවා,
මූනට මූන හම්බවෙන්නේ නැහැ, ඒවගේම දෙන්නා ආදරය කරන්නෙත් නැහැ.
ඉතින් මේ දෙන්නා හමුවෙන විදිහ, ළංවෙන විදිහ, වෙන්වෙන විදිහ හැමදේම ඔයාලම බලන්නකෝ
ඇත්තටම එක දෙයක් කියන්නම් පළමු දැක්මෙන් ආදරය ඇතිවෙනවා කියන එක ඇත්තක් වෙන්න ඇති.
ඒත් ආදරයක් ඇතිවෙන්න කෙනෙක්ව දකින්නම ඕනේ නැහැ කියලා ඔයාලට අත්දකින්න පුළුවන්.
එන්න මිනිත්තු 90ක මේ අපූරු අත්දැකීමට ඔයත් සාක්ෂිකරුවෙක් වෙන්න. ඔයාටත් සැබෑ ආදරයක් ඇතිවෙන්න පුළුවන්.

Subtiltes By

නිර්මාල් විමුක්ති (S.K.)

(Baiscopelk)

IMDb Rating 6.6 7,155 votes
Blind Date (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blind Date (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blind Date (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blind Date (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blind Date (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Journey to the Center of the Earth (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mechanic Rocky (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kanchana 3 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Girls Trip (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Theory of Everything (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G – Zombie (2021) Sinhala Subtitles
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pursuit of Happyness (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published